Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන්ට තවත් ගෞරව ආචාර්ය උපාධියක් - Photos

- බොලිවුඩයේ සුපිරි නළු ශාරුක් ඛාන්ට තවත් ගෞරව ආචාර්ය උපාධියක් - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,893 Views
බොලිවුඩ් රංගන ශිල්පී ශාරුක් ඛාන් නැවත වතාවක් ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලබා තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සුපිරි නළුවාට මෙම ගෞරව ආචාර්ය උපාධිය ලැබී තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බෝන් නුවර ල ට්‍රෝබ් සරසවියෙන් වන අතර ඔහුට මෙම උපාධිය ලැබී තිබෙන්නේ ඔහු විසින් කාන්තාව සවිබලගැන්විම සඳහා දායකත්වය ලබාදීම ඇතුළු මානුෂිය ක්‍රියාදාමයන් සහ ඉන්දීය විනෝදාස්වාද කර්මාන්තය තුළ ඔහු අත්කරගත් ජයග්‍රහණ වෙනුවෙන් බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ.

එමෙන්ම මෙම අවස්ථාවේදී ඔහු විසින් “අධ්‍යාපනය උදෙසා මගේ රටේ තරුණියන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට තරම් කාරුණික වීම ගැන මම ල ට්‍රෝබ් සරසවියට බෙහෙවින්ම ස්තුතිවන්ත වනවා. මම මගේ හිස නමා ඊට ආචාර කරනවා,” යනුවෙන් සඳහන් කර තිබෙනවා.
 








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  96 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  2,018 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  1,068 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,918 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,267 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  753 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,405 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,004 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,460 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,104 Downloads



Top 10 Commenters

Latest Comments

Top