Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
13
පොලිස් නිලධාරීන් 33,000ක් උසස්වීම් ඉල්ලයි

- පොලිස් නිලධාරීන් 33,000ක් උසස්වීම් ඉල්ලයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,166 Views
පොලිස් නිලධාරීන් 33,000කට වැඩි ප්‍රමාණයක් වසර 10ක් පුරා උසස්වීම් නොලැබීම හේතුවෙන් එම තනතුරුවලම රැදී සිටින බව ජාතික පොලිස් කොමිසම පවසනවා. 

මේ නිසා එම තනතුරුවල සිටින නිලධාරීන් කලකිරීමට පත්ව සිටින බවටයි වාර්තා වන්නේ. පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා තනතුරුවල සිටින නිලධාරීන් මෙලෙස උසස්වීම් නොලැබීම නිසා දීර්ඝ කාලයක් එම තනතුරේම සිටින බවයි ජාතික පොලිස් කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. 

කෙසේ වෙතත්, ඉදිරියේදී ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය සහිතව එම උසස්වීම් ලබාදීමට කටයුතු කරන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියා. 

...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,037 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,841 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,994 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,653 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,371 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,349 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,981 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,834 Downloads



Top 10 Commenters

Latest Comments

Top