Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
අතුරුගිරිය දම්දිය අසපුවට වෑන් රථයකින් පැමිණි සැකකටයුතු පුද්ගලයින් සිව්දෙනෙකු ගැන විහාරාධිපති හිමියන් හෙළිකරයි - Video

- අතුරුගිරිය දම්දිය අසපුවට වෑන් රථයකින් පැමිණි සැකකටයුතු පුද්ගලයින් සිව්දෙනෙකු ගැන විහාරාධිපති හිමියන් හෙළිකරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,002 Views
බොදුබල සේනා සංවිධානයේ භික්ෂූන්වහන්සේලාගේ ඡායාරූපත් තිබිලා...

අතුරුගිරිය - ගල්පොත්ත පාර - දම්දිය අසපුවට වෑන් රථයකින් පැමිණි සැකකටයුතු පුද්ගලයින් සිව්දෙනෙකු පිළිබදව විහාරාධිපති පූජ්‍ය මස්සැන්නේ විජිත හිමියන් අතුරුගිරිය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

විහාරාධිපති හිමියන් පවසන්නේ වෑන් රථයෙන් පැමිණි එක් පුද්ගලයෙකු සතුව බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරී තවත් භික්ෂූන්වහන්සේලාගේ ඡායාරූපද තිබූ බවයි.

අතුරුගිරිය - ගල්පොත්ත පාර දම්දිය අසපුවට පෙරේදා පෙරවරු 11.32 ට පමණ අළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් එම අසපුවේ විහාරාධිපති පූජ්‍ය මස්සැන්නේ විජිත හිමියන් පිළිබදව තොරතුරු විමසා තිබෙනවා.
 

පසුව කළ සොයා බැලීමේදී මෝටර් රථයෙන් පැමිණි එක් පුද්ගලයෙකු අත තිබූ ලිපිගොනුවක බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකාරී භික්ෂූන් වහන්සේලා කිහිප නමකගේද ඡායාරූප තිබී ඇති අතර ඒ පිළිබදව විමසීමත් සමග පිරිස මෝටර් රථයෙන් පළා ගොස් තිබෙනවා.

අසපුවට පැමිණෙන විට මෙම පුද්ගලයා පාවහන් ගලවා ආවාස ගෙට ඇතුළු වුවද, ඔහුගේ මව කැදවාගෙන එන ලෙසට පැවසූ පසුව පාවහන්ද දමා මෝටර් රථයෙන් පලායන්නේ මෙලෙසින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  1,267 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  11,229 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,658 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,360 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,747 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  6,893 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  7,149 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  5,290 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  12,412 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  1,037 Downloads



Top 10 Commenters

Latest Comments

Top