Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
ජනාධිපති ධුර අපේක්ෂත්වය ලැබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය අනුරාධපුර පූජා භූමියට යයි - අදත් දිවයිනේ ස්ථාන රැසක සැමරුම් - Video

- ජනාධිපති ධුර අපේක්ෂත්වය ලැබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය අනුරාධපුර පූජා භූමියට යයි - අදත් දිවයිනේ ස්ථාන රැසක සැමරුම් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,524 Views
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂත්වය ලැබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද ඓතිහාසික අනුරාධපුර පූජා භූමියට පැමිණියා.

ඔහු මුලින්ම පැමිණියේ රුවන්වැලි මහ සෑ පුදබිමටයි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පස්වරු 6.30ට පමණ රුවන්වැලි මහ සෑ විහාරයට පැමිණ විහාරාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් බැහැදුටුවා.
 

එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද එක්වුණා.

අනතුරුව රුවන්වැලි මහ සෑ රදුන් වැඳපුදා ගත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ඣායනයක් මහ සෑ පුදබිමේදී පැවැත්වුණා.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂයා ලෙස නම් කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් අදත් දිවයිනේ ස්ථාන රැසක විවිධ වැඩසටහන් සංවිධාන කර තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  212 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,695 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,435 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,791 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,805 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,276 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,142 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,305 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,841 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,753 Downloads



Top 10 Commenters

Latest Comments

Top