Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
උත්සව සභාවේදී කතාවට අවස්ථාවක් නොලැබුණු හිටපු අගමැති දි.මූ කරපු සැර කතාව - Video

- උත්සව සභාවේදී කතාවට අවස්ථාවක් නොලැබුණු හිටපු අගමැති දි.මූ කරපු සැර කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,182 Views
ගම්පොල, පුපුරැස්ස පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාට අදහස් පළ කිරීමට අවස්ථාවක් ලබා නොදීම සම්බන්ධයෙන් ජනතාවගේ විරෝධය පළ වුණා.

කෙසේ වෙතත් දි.මු. ජයරත්න මහතා ද උත්සව සභාව අවසානයේ ජනතාව ඇමතීමට කටයුතු කළා.
 

ගම්පොල, පුපුරැස්ස පොලිස් ස්ථානය විවෘත කිරීම අද පෙරවරුවේ සිදුකෙරුණේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන්, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සහ හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්.

එහිදී පැවති උත්සව සභාවේදී දි.මු. ජයරත්න මහතාට අදහස් පළ කිරීමට අවස්ථාවක් වෙන් කර තිබුණේ නැහැ.

කෙසේ වෙතත් ඊට විරෝධය පළ කරමින් උත්සවය අවසානයේ ජයරත්න මහතා ජනතාව අතරට ගොස් අදහස් පළ කළා.

පැමිණ සිටි ප්‍රදේශවාසීන්ද ජයරත්න මහතාට අවස්ථාවක් ලබා නොදීම සම්බන්ධයෙන් විරෝධය පළ කළේ මෙසේයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Sihinayaka Seya - Gayashan buddhika & Ridmavi anthony
Sihinayaka Seya
Gayashan buddhika & Ridmavi anthony
⤵  2,619 Downloads

Diriya Doni - Sathya Mendis & Kaveesha Githmi
Diriya Doni
Sathya Mendis & Kaveesha Githmi
⤵  4,406 Downloads

Mage Manika - Rasika Chandana
Mage Manika
Rasika Chandana
⤵  2,264 Downloads

Hada Niwee Yai - Chalani Rajasekara
Hada Niwee Yai
Chalani Rajasekara
⤵  280 Downloads

Waradda  - Chethiya Lakshan
Waradda
Chethiya Lakshan
⤵  2,407 Downloads

Sansara Puruddak Men - Shahi Poruthota
Sansara Puruddak Men
Shahi Poruthota
⤵  308 Downloads

Mandharam Nuwara - Silani Thumara Peiris
Mandharam Nuwara
Silani Thumara Peiris
⤵  510 Downloads

Sihina Bindi Ran - Anuruddha Ponnamperuma
Sihina Bindi Ran
Anuruddha Ponnamperuma
⤵  687 Downloads

Mama Soyana Diviye Himikari - Gayan Gunawadene
Mama Soyana Diviye Himikari
Gayan Gunawadene
⤵  3,380 Downloads

Mage Malagama - Asanka Rathnayake
Mage Malagama
Asanka Rathnayake
⤵  4,568 Downloads



Top 10 Commenters

Latest Comments

Top