Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
අනියම් පෙම්වතිය සමඟ මත් වී සිටි කොම්පඤ්ඤවීදියේ සැලුන් ලොක්කාව ඝාතනය කළ තරුණයින් 5කට අධිකරණය අද දුන් නියෝගය - Video

- අනියම් පෙම්වතිය සමඟ මත් වී සිටි කොම්පඤ්ඤවීදියේ සැලුන් ලොක්කාව ඝාතනය කළ තරුණයින් 5කට අධිකරණය අද දුන් නියෝගය - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,776 Views
කොම්පඤ්ඤවීදිය - මුත්තයියා මාර්ගයේදී රූපලාවන්‍යාගාරයක කළමනාකරුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් තරුණයින් 5 දෙනා මේ මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අද අලුයම මෙලෙස මියගොස් ඇත්තේ පයාගල - හල්කඳවිල ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි තිදරු පියෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මොහු සිය අනියම් පෙම්වතිය සමඟ ගාලූමුවදොර ප්‍රදේශයේ අවන්හලකින් මත්පැන් පානය කර ත්‍රිරෝද රථයකින් කොම්පඤ්ඤවීථිය - ස්ටැපල් වීථියේ පිහිටි රූපලාවන්‍යාගාරය වෙත පැමිණ තිබෙනවා.

එහිදී ඒ අසළින් ගමන් කරමින් සිටි තරුණයින් අදාළ කාන්තාවට උසුලූ විසුලූ සිදුකර ඇති අතර, එම අවස්ථාවේදී බහින්බස්වීමක් දුරදිගයාමෙන් ගැටුමක් හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරුව තරුණයින් පිරිස එම ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර, මියගිය පුද්ගලයා සහ ඔහු සමඟ සිටි කාන්තාව පැමිණි ත්‍රිරෝද රථයෙන්ම ඔවුන් ලුහුබැද තිබෙනවා.

එම අවස්ථාවේදී කොම්පඤ්ඤවීථිය මුත්තයියා ප්‍රදේශයේදී නැවත වරක් ඔවුන් අතර ගැටුමක් හටගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව එම පුද්ගලයා කොල්ලූපිටිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කළද ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළා.

පසුව තරුණයින් කොම්පඤ්ඤවීදිය පොලීසිය මගින් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් 18 සහ 25 අතර වයස්වල පසුවන්නන් බවයි පොලීසිය කියා සිටියේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,432 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,085 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,249 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,356 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,470 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,528 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,801 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,378 Downloads



Top 10 Commenters

Latest Comments

Top