Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් කරුවලගස්වැව UNP මන්ත්‍රී රිමාන්ඩ් - (Update) - Video

- හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් කරුවලගස්වැව UNP මන්ත්‍රී රිමාන්ඩ් - (Update) - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,647 Views
හෙරොයින් මිලිග්‍රෑම් 700ක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී දිමන්ත විමුක්ති ඒකනායක මේ මස 22 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔහු ආනමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ආනමඩුව - පුත්තලම මාර්ගයේ තෝනිගල - ගල්වංගුව අසළ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ මොහුව අත්අඩංගුවට ගනු ලැබුවේ මෙම මත්කුඩු තොගය අලෙවි කිරීම සඳහා ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් සිටියදියි.

28 හැවිරිදි මෙම මන්ත්‍රීවරයා කරුවලගස්වැව - මුරුක්කුවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර මොහු මත්කුඩු භාවිත කරන්නෙකු බව ද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.



---------------------
2019-08-12 14:34:06
කරුවලගස්වැව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හොරොයින් සමග කොටුවෙයි

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු හොරොයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කරුවලගස්වැව ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිමන්ත විමුක්ති ඒකනායක.

ආනමඩුව ප්‍රදේශයේදීයි පොලිසිය විසින් එම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  205 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,693 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,418 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,779 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,804 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,275 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,141 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,302 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,841 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,752 Downloads



Top 10 Commenters

Latest Comments

Top