Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
අවුරුදු විසිදෙකක සුරූපී කෝටිපතිනිය කෝටි 20ක් වියදම් කරමින් ඉතාලියේදී උපන්දිනය සමරයි - Photos

- අවුරුදු විසිදෙකක සුරූපී කෝටිපතිනිය කෝටි 20ක් වියදම් කරමින් ඉතාලියේදී උපන්දිනය සමරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

110,365 Views
Kylie Jenner කියන්නේ ලෝකේ ඉන්න ළාබාලතම කෝටිපතිනිය. මුදල් හම්බකරනවා වගේම මුදල් වියදම් කරන්නත් කයිලි දෙපාරක් හිතන්නේ නැහැ කියලයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ඇයගේ 22 වැනි උපන්දිනය යෙදී තිබුණේ ඊයේ.

ඒ නිමිත්තෙන් ඇය නෑදෑයින්, හිතමිතුරන් කිහිපදෙනෙක් එක්ක ඉතාලියේ ඊයේ උපන් දිනය උත්කර්ශවත් අන්දමින් පැවැත්වුවා. ඒ උපන් දිනය පැවැත්වුණේ නැවක. මේ සදහා ඇය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 20ක මුදලක් වැයකරලා. ඇයගේ උපන් දින ඇදුමට හා කොණ්ඩා විලාසිතාවට අධික මුදලක් වියදම් කර තිබෙනවා වගේම ඇයගේ මව වූ 63 හැවිරිදි  Kris Jenner මේ සදහා සම්බන්ධ වීම විශේෂත්වයක් කියලත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙන්නේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  102 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  2,018 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  1,069 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  2,920 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,272 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  754 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,406 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,005 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,462 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,107 Downloads



Top 10 Commenters

Latest Comments

Top