Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
පුරාණ ඊජිප්තුවේ රජෙකුගේ මමියක් මහජන ප්‍රදර්ශනයට තබයි - Photos

- පුරාණ ඊජිප්තුවේ රජෙකුගේ මමියක් මහජන ප්‍රදර්ශනයට තබයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,109 Views
පුරාණ ඊජිප්තුවේ එසේත් නැතිනම් මිසරයේ රජකු (පාරාවෝ) වන තුතන්කාමන්ගේ සොහොන් ගැබ තුළ පිහිටි ඔහුගේ මමීකරණයට ලක් කළ දේහය සහිත රන් ආලේපිත මිනී පෙට්ටිය, එය සොයාගෙන වසර 97 කට පසු සෙහොන් ගැබෙන් පිටතට ගෙන ප්‍රදර්ශනයට තබා තිබේ.

තුනත්කාමන්ගේ සොහොන් ගැබේ තැම්පත් කර තිබුණු රන් අලේපිත අලංකාර කැටයමින් යුත් මෙම මිනී පෙට්ටිය පමණක් නොව, සොහොන් ගැබ තුළ තිබූ තවත් පුරාවස්තූන් රැසක් මේ වනවිට ප්‍රදර්ශනයට තබා ඇත්තේ ගීසා හි යෝධ පිරමීඩවලට නුදුරින් ඊජිප්තු රජය ඉදිකළ මහා ඊජිප්තු කෞතුකාගාරයේය. මෙම කෞතුකාගාරය ඉදිකිරීමට ඊජිප්තු රජයට අනුග්‍රහය ලැබී ඇත්තේ ජපානයෙනි.

තුතන්කාමන් පාරාවන්ගේ මිනී පෙට්ටිය පමණක් නොව, සොහොන් ගැබෙන් හමුවුණු සෙසු පුරාවස්තු ද ඉතා ප්‍රවේසමෙන් නව කෞතුකාගාරයට ගෙන යනු ලැබ ඇති බවත්, ප්‍රදර්ශනයට තබා ඇති මේ පුරාවස්තු නැරැඹීමට දෙස් විදෙස් සංචාරකයන් දහස් ගණනක් පැමිණෙන බව ඊජිප්තු පුවත් සේවා පෙන්වා දෙයි.

"ලංකාදීප"



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  593 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,785 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,290 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  257 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  263 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,738 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,596 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,878 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,759 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,904 Downloads



Top 10 Commenters

Latest Comments

Top