Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
12
මැතිවරණ කොමිසම අද රැස්වෙයි

- මැතිවරණ කොමිසම අද රැස්වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,658 Views
එහිදී අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායකගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් මේ වනවිට පැන නැගී ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇති.  

සාලින්ද දිසානායකගේ අභාවයෙන් පසු හිස්වූ මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීම සඳහා ශාන්ත බණ්ඩාර පසුගියදා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණා.

සාලින්ද දිසානායකට පසුව ශාන්ත බණ්ඩාර පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගෙන තිබූ අතර, ඉන් අනතුරුව මනාප ලබාගෙන තිබුණේ  වයඹ පළාත් සභා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයෙකු වූ ඞී.බී.හේරත් විසින්. 

මොහුට සාලින්ද දිසානායකගේ අභාවයෙන් පසුව හිස්වන මන්ත්‍රී ධුරය හිමිවනු ඇතැයි මීට පෙර වාර්තා පළවුවත් ශාන්ත බණ්ඩාරගේ ඉල්ලා අස්වීමෙන් පසුව එය ඔහුට නොලැබෙන තත්ත්වයක් මතුව තිබෙනවා.

මේ අතර 2019 ඡුන්ද  හිමි නාමලේඛනයට ඇතුළත් කෙරෙන සහ ඉවත් කෙරෙන ඒ, බී ලැයිස්තු ප්‍රසිද්ධ කිරිමේ දින පිළිබදවද මැතිවරණ කොමිසම අද තීරණයක් ගැනීමට නියමිතයි. 

2019 ඡන්ද හිමි නාමලේඛනය ඔක්තෝම්බර් 31 වන දාට සහතික කිරීමටයි මීට පෙර තීරණය කර තිබුණේ.   
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  487 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  1,556 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  1,216 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  237 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  241 Downloads

Sitha Gawa Oba Inna - Prasanga Thissera
Sitha Gawa Oba Inna
Prasanga Thissera
⤵  2,658 Downloads

Hithata Hitha - Mangala Denex
Hithata Hitha
Mangala Denex
⤵  14,398 Downloads

Randiwa Sri Lanka - Deepika Fernando
Randiwa Sri Lanka
Deepika Fernando
⤵  1,836 Downloads

Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya - Hiru Star Season 2
Abimanawath 72 Wana Nidahas Samarumta Hiru Uththamacharaya
Hiru Star Season 2
⤵  3,705 Downloads

Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  2,878 Downloads



Top 10 Commenters

Latest Comments

Top