Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
11
අනුරාධපුර - මැදවච්චිය මාර්ගයේදී යුධ හමුදා කැබ් රථයක ගැටී හිමි නමක් අපවත් වෙයි

- අනුරාධපුර - මැදවච්චිය මාර්ගයේදී යුධ හමුදා කැබ් රථයක ගැටී හිමි නමක් අපවත් වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,820 Views
අනුරාධපුර - මැදවච්චිය මාර්ගයේ මැදවච්චිය වැලිඔය මංසන්ධිය අසළදී යුද හමුදා කැබ් රථයක ගැටීමෙන් භික්ෂූන් වහන්සේ නමක් අපවත්වී තිබෙනවා. 

අනතුර සිදුවන අවස්ථාවේ එම හිමිනම මාර්ගය අයිනේ ගමන් කරමින් සිට ඇති අතර, කැබ් රථය යාපනය දෙසට ගමන් කරමින් තිබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 

මෙලෙස අපවත්වී ඇත්තේ පණ්ඩුකාභයපුර - තම්මැන්නාගල රජමහා විහාරයේ වැඩවිසූ වයස අවුරුදු 36ක් වන සේනපුර - ශීලවිමල නම් ස්වාමීන් වහන්සේ නමක්. අනතුර සම්බන්ධයෙන් යුද හමුදා කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  213 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,695 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,443 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,795 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,805 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,276 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,142 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,311 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,841 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,753 Downloads



Top 10 Commenters

Latest Comments

Top