Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
11
පොදුජන පෙරමුණේ සම්මේලනයට නිදහස් පක්ෂයෙන් සුබ පැතුම් එක් කරයි - Video

- පොදුජන පෙරමුණේ සම්මේලනයට නිදහස් පක්ෂයෙන් සුබ පැතුම් එක් කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,202 Views
අද පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම ජාතික සම්මේලනයට සහභාගි නොවුව ද, ඊට සුබ පැතුම් එක් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර පවසනවා. 

එම සම්මේලනය අද පස්වරු 3 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි. 

අද පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙම සම්මේලනය වෙනුවෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය සූදානම් කිරීමේ කටයුතු සිදුකෙරුණු අතර, එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම පැමිණ සිටියා.

එසේම, මෙම සම්මේලනය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලූදෙනාට ද මේ වනවිට ආරාධනා කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වීමේ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බැවින් අද සම්මේලනයට සහභාගි නොවීමට තීරණය කළ බව ඊයේ වලස්මුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ප්‍රකාශ කළා. 

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ තමන් ඇතුලූ 15 දෙනාගෙන් යුත් මන්ත්‍රී කණ්ඩායම මෙම සමුළුවට සහභාගිවීමට මේ වනවිටත් තීරණය කර අවසන් බවයි. 

මේ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ද අද පැවැත්වෙන සම්මේලනය පිළිබඳව අදහස් පළ කෙරුණා. 
ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියා සිටියේ අද දිනයේ පක්ෂ සම්මේලනයේදී ජනාධිපති අපේක්ෂකයා නම් කරනු ඇති බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,944 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,337 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  873 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,947 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,204 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,924 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,431 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,008 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,022 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,306 Downloads



Top 10 Commenters

Latest Comments

Top