Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
10
පොලිස් පහරදීමකින් තරුණයෙකු මිය ගිය බව පවසමින් ඔහුගේ ඥාතීන් මට්ටක්කුලිය පොලීසිය වටලයි - Video

- පොලිස් පහරදීමකින් තරුණයෙකු මිය ගිය බව පවසමින් ඔහුගේ ඥාතීන් මට්ටක්කුලිය පොලීසිය වටලයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,842 Views
මට්ටක්කුලිය - කදිරානවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මට්ටක්කුලිය පොලිසිය තුලදී හදිසියේ මියගොස් තිබෙනවා.

මෙම මරණය පොලිස් පහරදීමකින් සිදු වු බව පවසමින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් පොලිසියට චෝදනා කිරීමත් සමඟ අද උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.

අද පෙරවරුවේ මෙලෙස මට්ටක්කුලිය පොලිසිය තුලදී මියගොස් ඇත්තේ මට්ටක්කුලිය කදිරානවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ජානක ගෝමස් නැමැත්තෙක්.

වයස අවුරුදු 26 ක් වන ඔහු දෙදරු පියෙක්.

පොලිසිය පැවසුවේ මෙම පුද්ගලයා කදිරානවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසකට සොරකමක් සදහා ඇතුල්වීමේදී ඔහු දැක බියට පත් කාන්තාවක් කෑගැසීමත් සමග කලබල වු සැකකරු එම ගොඩනැගිල්ලෙන් බිමට පැන ඇති බවයි.

ඒ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් පිරිසක් මෙම සැකකරු අල්ලා පසුව පොලිසියට භාර දී තිබෙනවා.

පොලිසිය තුලදී සැකකරු මියගොස් ඇති බව සැලවීමත් සමග ඥාතීන් ඇතුළු පිරිසක් මට්ටක්කුලිය පොලිසිය වෙත පැමිණ මෙලෙස විරෝධය පළ කළා.

ඥාතීන්ගේ විරෝධතාව අතරතුර කොළඹ අළුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත්වරයා පැමිණ මරණය පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,916 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,334 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  872 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,920 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,191 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,888 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,401 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,991 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,014 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,305 Downloads



Top 10 Commenters

Latest Comments

Top