Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
"සාෆි නිදහස් වෙලා කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක රිමාන්ඩ් වෙන්න පුළුවන්.." - මව්වරු වදකළ බවට පැවසෙන සිද්ධියේ අද නඩු විභාගයෙන් අනතුරුව කුරුණෑගලින් ඇසුණු කතා - Video

- "සාෆි නිදහස් වෙලා කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂක රිමාන්ඩ් වෙන්න පුළුවන්.." - මව්වරු වදකළ බවට පැවසෙන සිද්ධියේ අද නඩු විභාගයෙන් අනතුරුව කුරුණෑගලින් ඇසුණු කතා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,335 Views
සාක්ෂි සම්බන්ධයෙන් නිහඬයි..
ක්‍රෙඩිට් කාඩ් ගිණුම සාෆිගේ..

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂිහාබ්දීන්ට එරෙහි නඩුව ලබන දෙසැම්බර් මස 12 වනදා දක්වා කල් තැබීමට අධිකරණය අද නියෝග කළා.

ඒ අදාළ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් හමුවේ 4 වන දිනටත් කැඳවූ අවස්ථාවේදීයි.

අයතා ලෙස මුදල් ඉපයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදු කිරීම යන චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇති අතර, ඊට පෙනී සිටීම සඳහා වෛද්‍ය මොහොමඞ් සාෆි ෂිහාබ්දීන් අද උදෑසන 10.15ට පමණ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියා.
අද නඩු විභාගය ආරම්භයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුවට අදාළව සාෆි වෛද්‍යවරයා සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව තොරතුරු ඇතුළත් පිටු 12ක වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. 

වෛද්‍ය සාෆිගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු, කුරුණෑගල රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරුන් තුන්දෙනෙකුගෙන් ලබා ගත් ප්‍රකාශ සහ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයිසා සහ කාසල් රෝහල්වලදී සිදුකළ පරීක්ෂණවල තොරතුරු අදාළ වාර්තාවේ ඇතුළත්. 

කෙසේ වෙතත්, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ විශේෂඥ මණ්ඩලය විසින් අගතියට පත් මව්වරුන් පිළිබඳව සිදුකළ යුතු පරික්ෂණ සම්බන්ධ වාර්තා ඉදිරිපත් කරනතුරු නඩුව කල් තැබීමටයි මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේ. 

මෙහිදී සැකකරුට එරෙහි චෝදනාවලින් ඔහු නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරයා කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළා.

මේ අතර, මහබැංකු බැඳුම්කර වංචාව පිළිබද නඩුවේ පළමු විත්තිකරු වන හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද වරෙන්තු නිකුත් කළා. 

නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව මෙලෙස වරෙන්තු නිකුත් කරනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින්.

එහිදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මේ වන විට සිංගප්පූරුවේ රැදී සිටින බවයි. 

එසේම අධිකරණය මඟ හැර සිංගප්පූරුවේ වෙසෙන නඩුවේ 10 වන විත්තිකරු වන පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිටපු අධ්‍යක්ෂ අජාන් ගාර්දිය පුංචිහේවාට ද සිතාසි භාර දී නඩුව යළි කැදවන දෙසැම්බර් 4 වන දා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කළා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,948 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,343 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  888 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,963 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,204 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,935 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,438 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,015 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,025 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,308 Downloads



Top 10 Commenters

Latest Comments

Top