Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
කජු පොතු ටොන් 15 ක් සමඟ ලොරි රථයක් අනතුරක

- කජු පොතු ටොන් 15 ක් සමඟ ලොරි රථයක් අනතුරකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,834 Views
එරාවුර් සිට තලවකැලේ ලිදුල දක්වා කජු පොතු ටොන් 15 ක් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් නානුඔය රදැල්ල ප්‍රදේශයේදී මාර්ගය හරහා පෙරලියාමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අද (09) උදැසන 9 ට පමණ මෙම අනතුර සිදුවූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

මාර්ගයේ ධාවනය වෙමින් තිබු ලොරි රථයේ තිරිංගු හදිසියේ ක්‍රියා විරහිත විම හේතුවෙන් මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය කියා සිටියේ.

අනතුරින් රිය සහයකයාට සහ රියදුරුට සුළු තුවාල සිදුව ඇති අතර මේ අනතුර පිලිබඳව නානුඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,902 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,332 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  869 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,909 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,190 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,880 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,381 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,989 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,011 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,303 Downloads



Top 10 Commenters

Latest Comments

Top