රොෂාන් ප්‍රනාන්දු කියන්නේ තාරුණ්‍යයේ හිත ගත් ආදරණිය ගායකයෙක්. බොහෝ දෙනෙක් ඔහුගේ කටහඩට ආදරේ කරනවා.
දරුවන් තිදෙනෙකුට ආදරණිය තාත්තා කෙනෙක් වුණු රොෂාන් කණ්ඩායම් සංගීතය තුළ පෙරළියක් කළ ගායකයෙක්.
ඔහුගේ ආදරණිය දියණිය රෝමාෂා ප්‍රනාන්දු. ඇය ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන්ගේ දෙවැනි බුදුන් ලෙස ගීතය මියුරු හඩින් ගායනා කරන හැටි මේ වෙද්දී අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
ප්‍රථම වරට ඇයගේ මියුරු හඩ ඇසෙන ඒ ගීතය පහත විඩියෝවෙන් දැක්වෙනවා.