Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
09
අවුරුදු හයක් වැඩිමහල් තරුණියක් සමග හාද වූ යුද හමුදා සෙබළා තරුණිය රවටා හෝටල් කාමරයකට ගෙන්වා ගෙන කළ අපරාධය

- අවුරුදු හයක් වැඩිමහල් තරුණියක් සමග හාද වූ යුද හමුදා සෙබළා තරුණිය රවටා හෝටල් කාමරයකට ගෙන්වා ගෙන කළ අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

31,010 Views
ජංගම දුරකථනයේ ඉමෝ තාක්‌ෂණය භාවිත කර බිබිලේ තරුණියක්‌ සමග කෙටි ඇසුරක්‌ පවත්වා ඇය කුරුණෑගල නගරයට ගෙන්වාගත් පොලොන්නරුවේ පදිංචි යුද හමුදා සෙබළා හෝටල් කාමරයක්‌ තුළ දී තරුණිය පැළඳ සිටි රු. 1,50,0000 වටිනා රන් භාණ්‌ඩ කොල්ල කෑමේ සිද්ධියක්‌ මත ඔහු කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස්‌ නිලධාරීන් විසින් පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බිබිලේ මැදගම පදිංචිකාරියක්‌ වන මෙම තරුණිය සමග (අවු. 26) පොලොන්නරුව සිහනදගම ජනපදයේ පදිංචි යුද හමුදා සෙබළා (අවු. 20) ජංගම දුරකථනයේ ඉමෝ තාක්‌ෂණය ඔස්‌සේ කෙටි කලක්‌ ඇසුරක්‌ පවත්වා හිතවත් වූ මොවුන් දෙදෙනා පසුගිය දිනක කුරුණෑගල නගරයට පැමිණ හමු වී ඇති බවයි සදහන් වන්නේ.

කුරුණෑගල නගරයේ හෝටල් කාමරයක්‌ තුළදී සතුටු සාමිච්චියේ යෙදීමට පෙර යුද හමුදා සෙබළාගේ ඉල්ලීම මත, තරුණිය පැළඳ සිටි රන්මාල දෙකක්‌, සහ රන් පෙන්ඩන් තුනක්‌ ඇතුළුව රන් මුදුවක්‌ ගලවා තබා තිබෙනවා. පසුව තරුණයා තම අත තරුණියට නොපෙනෙන සේ යවා මෙම ස්‌වර්ණාභරණ යුද හමුදා සෙබළාගේ කලිසන් සාක්‌කුවේ දමාගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා දැන හඳුනාගැනීමෙන් අනතුරුව නිවෙස්‌වලට යැම සඳහා කුරුණෑගල ප්‍රධාන බස්‌ නැවතුම්පළට පැමිණීමෙන් පසු තරුණියගේ රන්, භාණ්‌ඩ කොහිදැයි විපරම් කිරීමෙන් පසු යුද හමුදා සෙබළාගේ පවසා ඇත්තේ ඒවා තමන් ළඟ තිබෙන බවත් කෑම පාර්සලයක්‌ රැගෙන එනතෙක්‌ බසය තුළ සිටින ලෙසයි.

එහෙත් එම තරුණයා නැවත නොපැමිණීම හේතුවෙන් තරුණිය තමන්ට සිදුවූ අකරතැබ්බය සම්බන්ධයෙන් කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණ පැමිණිලි කර තිබෙනවා.

යුද හමුදා සෙබළාගේ ජංගම දුරකථන අංකය භාවිත කර ඔහුගේ තොරතුරු සොයාගත් අපරාධ විමර්ශන අංශයේ පොලිස්‌ නිලධාරින්  පොලොන්නරුව නගරයේදී මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වංචනික ලෙස තරුණියගෙන් පැහැරගත් ස්‌වර්ණාභරණ සියල්ලම රු. 63000 කට මූල්‍ය ආයතනයකට උකස්‌ කර මුදල් ලබාගෙන තිබූ බවත් යුද හමුදා සෙබළා කුරුණෑගල මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස්‌ කර නැවත නඩු විභාගය කල්තැබූ බවත් පොලිසිය පවසනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,916 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,334 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  872 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,914 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,190 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,886 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,401 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,991 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,014 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,305 Downloads



Top 10 Commenters

Latest Comments

Top