Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
"බිත්තියකට මුවාවුණා, කොන්දට සීට් ලෑලි දෙකක් වැටුණා.." - කැළඹුණු කාළගුණයෙන් පීඩාවට පත් ජනතාව කියන කතා - Video

- "බිත්තියකට මුවාවුණා, කොන්දට සීට් ලෑලි දෙකක් වැටුණා.." - කැළඹුණු කාළගුණයෙන් පීඩාවට පත් ජනතාව කියන කතා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,911 Views
දරුවෝ දෙන්නා විතරයි මතක් වුණේ..
ඔෆිස් ටයිම් එකේ කෝල් කරන්න කිව්වා..
පොලිසියයි හමුදාවයි විතරයි ආවේ..
 
උතුරු බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ හට ගෙන ඇති පීඩන අවපාතය හේතුවෙන් තවදුරටත් තද සුළං සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
 
මේ හේතුවෙන් ඉදිරි පැය 24 ක කාලය තුළ දිවයින වටා මුහුදේ කුඩා යාත්‍රා මගින් ධීවර කටයුතු සිදුනොකරන ලෙසයි ධීවර දෙපාර්තමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ.

දිවයිනට බලපා ඇති වැසි සහ තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 1134 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, උතුර සහ නැගෙනහිර පළාත්වලට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් ලක්ෂ 6 කට අධික පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
 
එමෙන්ම, තද සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර, වව්නියාව, කෑගල්ල, පුත්තලම, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල නිවාස 271 කට අර්ධ හානි සිදුව ඇති බවයි එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.
 
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්ක වල සුළගේ වේගය රාත්‍රී කාලයේදී පැයට කිලෝමීටර් 70ත් 80 ත් ඉහළ යා හැකි බවයි.
 
එමෙන්ම, බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වලට මෙන්ම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ඉදිරි පැය 36 ක කාලය තුළ මිලිමීටර් 100 ඉක්මවූ වැසි බලාපොරොත්තු වන බව ද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.
 
අද උදෑසන 10 න් අවසන් වූ ගතවූ පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වී තිබුණේ ගම්පහ - දිවුලපිටිය ප්‍රදේශයෙන්. ඒ, මිලිමීටර 98.5 ක්.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  220 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,699 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,502 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,864 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,809 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,276 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,143 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,329 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,842 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,754 Downloads



Top 10 Commenters

Latest Comments

Top