Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
වයස අවුරුදු පහේ දරුවෙකුගේ ජීවිතය බේරා ගත් සුපිරි නළුවා - video

- වයස අවුරුදු පහේ දරුවෙකුගේ ජීවිතය බේරා ගත් සුපිරි නළුවා - videoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,512 Views
හොලිවුඩයේ සිටින ජනප්‍රිය මෙන්ම දක්ෂ නළුවෙක් තමයි Danny Trejoකියන්නේ . ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපටි රැසකට තම රංගන දායකත්වය දැක්වූ ඔහු ක්‍රියාදාම චිත්‍රපටි සදහා වැඩි අවධානයක් යොමු කර තිබුනා .

එම නිසාම ඉතාමත් කෙටි කාලයක් තුලදී සමස්ත ලෝකයේම කතාබහකට ලක්වෙන තරුවක් බවට පත්වීමට ඔහුට හැකිවුණා .

මේ දිනවලත් ඔහු ගැන කතාවන අලුතම කතාවක් පිලිබදව විදෙස් මාධ්‍ය සදහන් කරනවා. චිත්‍රපටි වල පමණක් නොව සැබෑ ජීවිතයේදීද ඔහු විසින් කල සැබෑ  වීර ක්‍රියාවක් පිළිබද ලෝකයේ දැඩි අවධානය යොමු වී තිබෙනවා .

ඒතමයි වාහන අනතුරකදී පෙරලි ගිය කාරයක් තුල සිරවී සිටි දරුවෙක් බේරා ගැනීමට ඔහු සමත් වීමයි . කෙසේ නමුත් මෙම වීර ක්‍රියාව පිලිබදව බොහෝ දෙනකුගේ දැඩි අවධානය යොමු වී තිබෙන අතර මෙම අපුරු වීර ක්‍රියා නිසාම බොහෝ දෙනෙක් ඔහුට ප්‍රසංශා කර තිබෙන බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ .


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,916 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,334 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  872 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,920 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,191 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,888 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,401 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,991 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,014 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,305 Downloads



Top 10 Commenters

Latest Comments

Top