Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
පාලමක් මතදී සිප වැළඳගත් පෙම් යුවළ නොසිතු මොහොතක අඩි පනහකට ඇද වැටී මිය ගිය හැටි කැමරාවක සටහන් වෙයි - video

- පාලමක් මතදී සිප වැළඳගත් පෙම් යුවළ නොසිතු මොහොතක අඩි පනහකට ඇද වැටී මිය ගිය හැටි කැමරාවක සටහන් වෙයි - videoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

64,287 Views
දකුණු ඇමරිකානු පේරු රාජ්‍යයේදී පසුගිය සෙනසුරාදා වාර්තාවූ අවාසනාවන්ත අනතුරක සීසීටීවී වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනාත්මක පුවතක් බවට පත්ව තිබෙනවා.

පේරුහි කුස්කෝ නගරයේ බෙත්ලෙහෙම් නමැති මාර්ගයක් හරහා දිවෙන පාලමක් මතදී පෙම් යුවළක් සිප වැළඳගන්නට යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

අඩි 50ක් පමණ උසැති මෙම පාලමක් මත සිප වැළඳගැනීමට ගිය යුවළට සමබරතාවය ගිලිහී යාම නිසා ඉන් ඇද වැටී මරණයට පත්ව ඇති බවයි පැවසෙන්නේ.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මේබත් එස්පිනෝස් සහ ඇගේ පෙම්වතා වුණු හෙක්ටර් විදාලුයි. සංචාරක මගපෙන්වන්නන් හැටියට රැකියාවේ නියැලීමට පේරූ රටට පැමිණ ඇති මේ යුව​ළ රාත්‍රී සමාජ ශාලාවක මත්පැන් පානය කිරීමෙන් අනතුරුව පාන්දර 1 ට පමණ පාලම මතට ඇවිද ගොස් එහි පැති වැටක් අසළ සිට සිප වැළඳගැනීමට පටන් ගෙන ඇති අතරවාරයේ දෙදෙනාගේ මත් ගතිය නිසා ඔවුන්ගේ සමබරතාවය ගැන සැලකිල්ලක් දක්වා නැහැ.

සමබරතාව ගිලිහී පාලමේ වැටට උඩින් ඔවුන්ව පහළට ඇද වැටී දැඩි ලෙස තුවාල ලබා සිටි කාන්තාව අතරමගදීම ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර පෙම්වතා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

පේරු රාජ්‍යයේ රූපවාහිනී නාලිකා මෙම අනතුරේ සීසීටීවී ප්‍රසිද්ධ කර තිබුනේ පහත ආකාරයටයි



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,045 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,842 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  50,009 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,657 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,373 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,330 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,351 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,981 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,836 Downloads



Top 10 Commenters

Latest Comments

Top