Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
08
ඇස්ප්‍රින් ඇතුලූ ප්‍රතිඅසාත්මික වේදනානාශක ඖෂධ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසියේම එවූ නිවේදනය මෙන්න

- ඇස්ප්‍රින් ඇතුලූ ප්‍රතිඅසාත්මික වේදනානාශක ඖෂධ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය හදිසියේම එවූ නිවේදනය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,435 Views
උණ රෝගය සඳහා ඇස්ප්‍රින් ඇතුලූ ප්‍රතිඅසාත්මික වේදනානාශක ඖෂධ භාවිතයෙන් වළකින ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මේ දිනවල පවතින නිරිතදිග මෝසම් වර්ෂාව හේතුවෙන් ඇතැම් දිස්ත්‍රික්කවල ඩෙංගු වාර්තාවීම ඉහළ යාමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඩෙංගු රෝගීන් ඇස්ප්‍රීන්, ඉබුප්‍රොෆේන්, ඩයික්ලෝෆිනැක් සෝඩියම් සහ මෙෆනමික් ඇසිඞ් වැනි ප්‍රති අසාත්මික වේදනානාශක මෙන්ම ස්ටිරොයිඞ් ගණයට අයත් ඖෂධ වර්ග භාවිත නොකරන ලෙසටයි සෞඛ්‍ය අංශ දැනුම් දෙන්නේ.

උණ රෝගී තත්වයෙන් පෙළෙන රෝගියෙකු මෙවැනි ඖෂධ ලබාගතහොත් ඔහුට ඩෙංගු රෝගය වැළඳී ඇත්නම් එය උත්සන්න වී මාරාන්තික වීමේ හැකියාවක් පවතිනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  213 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,695 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,454 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,807 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,806 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,276 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,142 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,311 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,842 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,753 Downloads



Top 10 Commenters

Latest Comments

Top