Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
07
ටැබ් පරිගණක පාසලට එන යුගයක පාසලක් දැක හෝ නොමැති තිස්සමහාරාමයේ අසරණ දරුවන් පිරිසක් මෙන්න - Video

- ටැබ් පරිගණක පාසලට එන යුගයක පාසලක් දැක හෝ නොමැති තිස්සමහාරාමයේ අසරණ දරුවන් පිරිසක් මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,435 Views
ටැබ් පරිගණක හරහා ඉගෙනුම් සිදුකිරීමට පාසල් දරුවන් හුරු කරවීමට රජය සැලසුම් සකස් කරන මෙවන් යුගයක පාසලක් දැක හෝ නොමැති දරුවන් පිරිසක් අපට හමු වුණා.‍

ඒ තිස්සමහාරාම දිවුල්පල්ලම ප්‍රදේශයෙන්.

තිස්සමහාරාම - දිවුල්පල්ලම කොඩිගහවැව් ඉස්මත්තේ ඇති මෙම පැල්පත මාපියන් සමග පිරිමි දරුවන් 06 දෙනෙකුට සෙවන සලසන ස්ථානයක්.

වසර 15 ක් පුරා මෙම පවුල මෙහි ජීවිතය ගත කරන අතර ඔවුන් සියල්ලන් ජීවත් වන්නේ පියා මසුන් විකුණා හරි හම්බකරන සොච්චම් මුදලින්.
 

වේලක් හැර වේලක් පැල්පතේ ආහාරයක් පිසෙන අතර එය රස බැලීම සදහා මේවනවිට පවුලේ දරුවන් 06 දෙනාගෙන් ඉතිරිව ඇත්තේ තිදෙනෙකු පමණයි.

කිසිදු දිනක පාසලක් දැක හෝ නොමැති මෙම දරුවන්ගෙන් තිදෙනෙකු පසුගිය කාලයේ ප්‍රදේශයේ සිදුවු සුළු සොරකම් කිහිපයක් හේතුවෙන් මේ වනවිට පසුවන්නේ පරිවාස භාරයේයි.

දැඩි ලෙස අබලන්ව පවතින පැල්පතේ බොහෝ තැන්වලින් අහස පෙනෙන අතර වැසි වැටෙන විට මොවුන් පත්වන්නේ දැඩි අපහසුතාවකටයි.

කොඩිගහවැව් ඉස්මත්තේ දිනපතා දුව පැන ඇවිදින මෙම දරුවන්ගේ බාලයාට විලිවසාගැනීමට වස්ත්‍රයක් මිලදී ගැනීමට තම ආර්ථිකය ශක්තිමත් නොමැති බව ඔවුන්ගේ පියා පවසනවා.

ජනතාවගේ සුභ සිද්ධිය සදහා සංවර්ධන නිලධාරින්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ඕනෑම ප්‍රදේශයක ස්ථිපිතව සිටිය ද මෙම දරුවන් පිළිබදව ඔවුන්ගේ අවධානය යොමු නොවීම පුදුමයට කරුණක්.

කිසිදු දිනක පාසලක් දැක නොමැති මෙම දරුවන් අනෙක් දරුවන් පාසල් යන දෙස බලා සෝසුසුම් හෙළන වාර අපමනයි.

දරුවන්ගේ පියා හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවේ දිනෙන් දින අදුරෙන් අදුරට යන මෙම දරුවන්ගේ ජීවිතවලට යම් හවුහරණක් අවැසි බවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  210 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,695 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,432 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,788 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,805 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,276 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,142 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,304 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,841 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,753 Downloads



Top 10 Commenters

Latest Comments

Top