Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
07
හිරු පැංචෝ බලලා අද දවසේ මවුන්ටන් බයිසිකල් 2ක් දිනාගත් හිරු පැංචන් දෙදෙනා මෙන්න - Video

- හිරු පැංචෝ බලලා අද දවසේ මවුන්ටන් බයිසිකල් 2ක් දිනාගත් හිරු පැංචන් දෙදෙනා මෙන්න - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

427 Views
දිනකට මවුන්ටන් බයිසිකල් දෙක බැගින් මවුන්ටන් බයිසිකල් 40ක් සතියේ දින 20ක් තුළ පිරිනැමීමට නැවුම් අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට තිලිණ කරන ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ වින්දනාධිපති හිරුගේ නවතම වැඩසටහන මේ වන විට ක්‍රියාත්මකයි.

පාසල් නිවාඩු කාලෙදී හිරු පැංචෝ බලලා මවුන්ටන් බයිසිකලයක් දිනාගන්න ඔබේ පුංචි දඟකාර දුවට පුතාට අවස්ථාවක් එමගින් හිමිව තිබෙනවා.

එලෙස අගෝස්තු 5 වෙනිදා සිට පාසල් නිවාඩු කාලෙදී හවස 4.00 ඉඳන් හවස 6.00 වෙනකල් හිරු පැංචෝ නරඹන ඔබේ දරුවාටත් මවුන්ටන් බයිසිකලයක් දිනාගන්න පුළුවන්...

මේ සඳහා ඔබ කළයුත්තේ වැලිකතරේ කුමරිය , Super ශිවා , පීටර් පෑන් , සූරයන්ගෙත් සූරයා නරඹන අතරතුරේදී එක් එක් කාටූන් ඇසුරෙන් අසන ප්‍රශ්නවලට අදාළ නිවැරදි පිළිතුරු අනුපිළිවෙලට ලියාගෙන HPP (හිස්තැනක්) නිවැරදි පිළිතුරු කාණ්ඩය  (හිස්තැනක්) ඔබේ නම , උපන්දිනය සමගින් ඔබගේ ප්‍රදේශයද ඇතුළත් කර 7766ට SMS කිරීමයි.

දවසේ මවුන්ටන් බයිසිකල් 02 දිනාගන්නා වාසානාවන්ත ජයග්‍රාහී පැංචන් දෙදෙනාගේ නම් සීසන් ටිකට් ටෙලිනාට්‍ය අතරතුර ඔබට දැකගැනීමට පුළුවන්.

එලෙස අද දවසේ මවුන්ටන් බයිසිකල් දිනාගත් ජයග්‍රාහකයන් වන්නේ සීදුව ප්‍රදේශයේ පදිංචි අවිෂ්ක ආකාශ් සහ දැරණියගල ප්‍රදේශයේ පදිංචි ජි.එච් දිනිදු ලක්ෂාන්.

පාසල් නිවාඩු කාලයේ හිරු පැංචෝ නැරඹුවොත් මවුන්ටන් බයිසිකල් දිනන්න ඔබටත් අවස්ථාව හිමිවනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  214 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,696 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,467 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,826 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,806 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,276 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,143 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,316 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,842 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,753 Downloads



Top 10 Commenters

Latest Comments

Top