Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Aug
01
ජනාධිපතිවරණයට හදන UNP සන්ධානය දැඩි අර්බුදයක. කෘත්‍යාධිකාරි මණ්ඩලයත් උණුසුම් වෙයි - Video

- ජනාධිපතිවරණයට හදන UNP සන්ධානය දැඩි අර්බුදයක. කෘත්‍යාධිකාරි මණ්ඩලයත් උණුසුම් වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,057 Views
ව්‍යවස්ථාව ගැන මත ගැටුමක් ඇතිවුණා..
ජනාධිපති අපේක්ෂකයෙක් ගැන කතාවක් වුණේ නැහැ...
කිහිප දෙනෙක්ගේ විරුද්ධ මත තිබුණා..

නව සන්ධානයට අදාල ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇති වූ ගැටලූවක් නිසා දීර්ඝ සංවාදයකින් පසු නිසි එකගත්වයක් නොමැතිව අද පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීම අවසන් වුණා.
 
සාමාන්‍යයෙන් එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙහි පැවැත්වෙන කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීම අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි.
 
මෙහිදී අගෝස්තු 05 වනදා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන පක්ෂ පිහිටුවන නව සන්ධානයේ ව්‍යවස්ථාවේ ඇතුලත් කරුණු කිහිපයක් සංශෝධනය විය යුතු බවට බහුතරයකගේ මතය වී තිබෙනවා.

එම සන්ධානයේ නායකත්වය සහ ප්‍රධාන ලේකම් තනතුර එක්සත් ජාතික පක්ෂය සතුව පැවතිය යුතු බවටයි කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයින් බහුතරය සදහන් කර ඇත්තේ.
 
උණුසුම් සංවාදයකින් පසු එකගත්වයකින් තොරව රැස්වීම අවසන් වුණා.
 
මේ අතර, කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අවසන් වී සුළු මොහොතකින් සිය ෆේස්බුක් ගිණුමට අද අවාසනාවන්ත දවසක් ලෙස සටහනක් තබා තිබූ අතර, පසුව එය ඉවත් කරගෙන තිබුණා. අනතුරුව ‘‘අද දින කිසිදු යෝජනාවක් සම්මත නොවීය. සන්ධාන කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාව, අනුමැතියක් නැහැ.’’ යනුවෙන් යළි ඔහු ෆේස්බුක් සටහනක් එක් කර තිබීම විශේෂත්වයක්. එමෙන්ම, සජිත් තවත් පියවරක් ඉදිරියට යනුවෙන් ද කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී.පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණා.
 
එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ නව සන්ධානය බිහි කිරීමෙන් පසු ජනාධිපතිවරණ අපේක්ෂකයා තීරණය කරන බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  53 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  138 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  977 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,660 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,939 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  357 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,268 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,917 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,329 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,868 Downloads



Top 10 Commenters

Latest Comments

Top