Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
23
හිරුගේ හෙළිදරව්වෙන් පසු සයින්දමරුදු ඔත්තුකරුට මෑත ඉතිහාසයේ සිවිල් වැසියෙකුට ලබාදෙන වැඩිම මුදල හිමිවෙයි - Video

- හිරුගේ හෙළිදරව්වෙන් පසු සයින්දමරුදු ඔත්තුකරුට මෑත ඉතිහාසයේ සිවිල් වැසියෙකුට ලබාදෙන වැඩිම මුදල හිමිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,083 Views
අම්පාර - සයින්දමර්දු ප්‍රදේශයේ රැදී සිටි ත්‍රස්තවාදීන් සහ අවි ආයුධ සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් ලොරි රථ රියදුරාට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියමයෙන් රුපියල් ලක්ෂ 50 ක ත්‍යාගයක් පිරිනැමීමට වැඩබලන පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා.

ත්‍රස්තවාදීන් පිළිබද තොරතුරු ලබාදීමෙන් පසු එම රියදුරා මුහුණ දී සිටි ගැටලුසහගත තත්ත්වය පිළිබද හිරු ප්‍රවෘත්ති අනාවරණ කළේ පසුගිය 21 වැනිදායි.
යක්කල ප්‍රදේශයේ පිහිටි කුලී රථ සේවා ආයතනයක් යටතේ ලොරි රථ රියදුරෙකු ලෙස කටයුතු කළ අදාළ පුද්ගලයා තිදරු පියෙක්.

පාස්කු ප්‍රහාරයට පෙර මීගමුවේ සිට අම්පාර දක්වා භාණ්ඩ තොගයක් රැගෙන යෑම සදහා ඔහුට කුලී ගමනක් ලැබී තිබුණේ අප්‍රේල් 9 වැනි දිනයි.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව තමන් අම්පාර - සයින්දමරුදු ප්‍ර දේශයට රැගෙන ගිය භාණ්ඩ පිළිබද ඇති වූ සැකය මත ඔහු ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබාදී තිබුණා.

එම තොරතුරු මත ත්‍රස්තවාදීන්ට අයත් පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුවත් ඉන් අනතුරුව තමාට ආරක්ෂාව පිළිබද මතු වූ ගැටලු හේතුවෙන් එම ලොරි රථ රියදුරා කුලී රථ සේවයෙන් ඉවත්ව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප පසුගියදා හෙළි කළා.

අප කළ එම හෙළිදරව් කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය ඒ වෙත යොමුව තිබෙනවා.

එම තීරණයෙන් පසු ලොරි රථ රියදුරු මහතා ඒ පිළිබඳ පළ කළේ මෙවන් අදහසක්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  213 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,696 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,457 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,813 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,806 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,276 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,142 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,312 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,842 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,753 Downloads



Top 10 Commenters

Latest Comments

Top