රංගන ශිල්පිනී උදේනී නදීකාගේ දියණිය ජනනි හංසිකාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවය පසුගියදා පැවැත්වුණා.
ඒ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිළ නිවසේදීයි .
ඇගේ අතගත් මනාලයා වූයේ සමීර සත්‍යජිත්.
නෑදෑ හිතවතුන් සහභාගී වූ ඇගේ විවාහ මංගල්‍ය උත්සවයේ ඡායාරූප මෙහි දැක්වේ.