අද අලූයම 6 න් අවසන් වූ ගත වූ පැය 24 තුලදී බීමත් රියදුරන් 217 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් පසුගිය 5 වනදා සිට ආරම්භ කරනු ලැබුවා.
එදින සිට මේ දක්වා කාලසීමාව තුලදී අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 4841 ක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
..