Jofra Archer කියන්නේ මේ දිනවල වඩාත් කතාබහට ලක් වෙන තරුවක්. ලෝක කුසලානය එංගලන්තයට හිමි වීමත් එක්ක ඔහු ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පටන් ගත්තා.
Caribbean හි Barbadian ප්‍රදේශයේ උපත ලැබූ ඔහුට දැන් මුළු ලොවම ආදරේ කරනවා.
ඒ ජනප්‍රියත්වය හේතුවෙන්ම ඔහු ගැන නිරන්තරයෙන්ම පුවත් මැවෙනවා.
පසුගිය ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසුව කෙටි විවේකයක් ලැබූ ඔහු Barbados හි මුහුදු වෙරළේ පැවති සංස්කෘතික උත්සවයක් සදහා සහභාගී වී තිබෙනවා. එහිදී තරුණියක් සමග සරාගී නර්ථනයක යෙදුණු ඔහුගේ ඡායාරූප ගැන අන්තර්ජාලයම කැලඹීමකට ලක් වෙලා.
නර්තනයේ යෙදෙන තරුණිය ඔහුගේ පෙම්වතිය බවත් පැවසෙනවා. කෙසේ නමුත් බොහෝ දෙනෙක් නම් විස්වාස කරන්නේ ඔහු තවමත් තනිකඩ තරුණයෙක් බවයි.