ලෝකයේ ගොඩක් ජනප්‍රිය වුණ කතා මාලාවක් තමයි Fast and Furious කියන්නේ.
මේ කතා මාලාවේ 9වැනි කතාව හැටියට Fast and Furious 9 චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු මේ දිනවල සිදු කරනවා.
නමුත් මේ කියන්න හදන්නේ මේ සිනමා පටයේ රූගත කිරීම්වලදී සිදු වුණ අනතුරක් ගැනයි.
රූගත කිරීම අතරතුර එක් පුද්ගලයෙක් අඩි 30ක් උසැති ස්ථානයකින් වැටී ඔහුගේ හිසට තුවාල සිදු වී තිබෙනවා.