අඩ සියවසක කාලයක් අතුරුදන්ව තිබූ ප්‍රංශයට අයත් සබ්මැරීනයක් සොයා ගන්නට සෙවුම් කණ්ඩායමක් සමත්ව ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Minerv නම් මෙම සම්බැරීනය අතුරුදන්ව ඇත්තේ වර්ෂ 1968 ජනවාරි මස 27 වැනිදා දකුණු ප්‍රංශයේ Toulon වරාය ආසන්නයේදීයි.
සබ්මැරීනය අතුරුදන් වන විට එහි නාවිකයින් 52දෙදෙනෙක් සිටි බවත් වාර්තා වෙනවා.
කෙසේ වෙතත් මෙම සෙවුම් කණ්ඩායම සබ්මැරීනය සොයාගෙන ඇත්තේ Toulon වරායේ සිට 45km දුරින් මීටර් 2370ක් යට මුහුදු පතුළේ තිබියදීයී.