Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
23
පැපරාසීන්ගේ කැමරා කාචයට හසු වූ සරාගී නිළි ප්‍රියංකා චොප්රා මුහුදු වෙරළේ දුම්පානය කරන ඡායාරූප ඉන්දියාව කළඹයි - Photos

- පැපරාසීන්ගේ කැමරා කාචයට හසු වූ සරාගී නිළි ප්‍රියංකා චොප්රා මුහුදු වෙරළේ දුම්පානය කරන ඡායාරූප ඉන්දියාව කළඹයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

62,066 Views
ප්‍රියංකා චොප්රා කියන්නේ බොලිවුඩය විතරක් නෙමෙයි හොලිවුඩයත් සිය රංගනයෙන් අත්පත් කරගත් නිළියක්. ඇය පසුගියදා 37 වැනි උපන් දිනය සැමරුවා. උපන්දිය සැමරීම සදහා හා විවේකයෙන් කාලය ගත කිරීම සදහා ඇයත් ඇයගේ සැමියාත් තවත් කිහිපදෙනෙක් එක්ක මියාමි වෙරළාසන්න ප්‍රදේශයකට ගොස් තිබෙනවා. විනෝද වෙමින් සිටි ප්‍රියංකා එම අවස්ථාවකදී දුම්පානය කර තිබෙනවා.

ඇය දුම්පානය කරන අයුරු පැපරාසී කැමරා කාචයට හසුව තිබෙන අතර මේ වෙද්දී ඉන්දීය පුවත් ඒ ගැන වාර්තා කර තිබෙන්නේ ප්‍රියංකා සිය රසිකයින්ට විශාල බොරුවක් කියා ඇති බවයි.



ඇය මිට පෙර මාධ්‍යට හා රසිකයින්ට පවසා ඇත්තේ තමා දුම්පානය නොකරන බවත් ඊට හේතුව තමාට හතිය ඇති බවයි. කෙසේ නමුත් එය අසත්‍යක් කරමින් ප්‍රියංකා දුම්පානය කිරීම මේ වනවිට දැඩිලෙස කතාබහට ලක් වෙන පුවතක් බවට පත්ව ඇති බවයි සදහන් වන්නේ.



 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,177 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,863 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  54,907 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  42,201 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,463 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,337 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,216 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,474 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,996 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,866 Downloads



Top 10 Commenters

Latest Comments

Top