Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
22
හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි! 09වන දස ලක්ෂපතියා ගම්පහ ප්‍රදේශයෙන් - Video & Photos

- හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි! 09වන දස ලක්ෂපතියා ගම්පහ ප්‍රදේශයෙන් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

711 Views
හිරුගේ අභිමානවත් 21 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ටෙලිවිෂනයේ ලබාදුන් දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් ලක්ෂ 210 ක් ඔබට තිළිණ කෙරෙන හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි පසුගියදා ඇරඹුණා.
 
මෙමගින් දිනපතා දස ලක්ෂපතියෙකු බිහි කරන්නට හිරු සූදානම්.

ඒ අනුව අද දවසේ දස ලක්ෂපතියා බවට පත්වුණේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි එන්.පී.එස්. අප්සරා සමත්වුණා.
 
සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7.30 සිට 9.55 දක්වා හිරු ටෙලි පෙරහැර නැරඹීමෙන් හිරු සමඟ බැඳුණු ඔබට දස ලක්ෂපතියෙකු වීමට අවස්ථාව හිමි වනවා.

මෙහිදී හතේ කල්ලිය, හුස්මක් තරමට, අහස් මාළිගා සහ ආදරෙයි මං ආදරෙයි ටෙලි නාට්‍ය විකාශය වන අතරතුර එක් එක් ටෙලි නාට්‍ය ඇසුරෙන් අසන ප්‍රශ්නවලට අදාළ නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් ප්‍රේක්ෂකයින් සටහන් කරගත යුතු වනවා.
 
ආදරෙයි මං ආදරෙයි, ටෙලි නාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර විකාශය වූ සැනින් එච්.ටී.පී. හිස්තැනක්, නිවැරදි පිළිතුරු කාණ්ඩය, හිස්තැනක්, නම සහ ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශයද ඇතුළත් කර 7766 ට එස්.එම්.එස්. කළ යුතුයි.
 
දවසේ තෝරාගත් වාසනාවන්ත දස ලක්ෂපතියා ඔබනම්, ඔබේ නම සිහිනයක සේයා ටෙලිනාට්‍ය අතරතුර තිරයේ දිස්වනවාත් සමඟම, විනාඩි 3 ක් ඇතුළත ටෙලි තිරයේ දිස්වන දුරකථන අංකයට ඇමතුමක් ලබාදී අනන්‍යතාව තහවුරු කළ යුතු වනවා.
 
ඒ අනුව හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි වැඩසටහනේ වාසනාවන්ත දස ලක්ෂපතියෙකු වීමට ඔබට වරම් හිමිවනු ඇති.
 
ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔබට රුපියල් ලක්ෂ 210 ක අති දැවැන්ත ත්‍යාග මුදලක් පිරිනැමෙන පළමු සහ එකම අවස්ථාව මෙයයි. හිරුගේ සදාකාලික වත්කම වූ ඔබ වෙනුවෙන්ම පිදෙන මෙම දස ලක්ෂයේ මුදල් ත්‍යාග දිනාගැනීමට ඔබ කළ යුත්තේ දිනපතා හිරු ටෙලි පෙරහර නැරඹීම පමණයි.
එලෙස අද දවසේ ජයග්‍රාහකයා බවට ගම්පහ  ප්‍රදේශයේ පදිංචි එන්.පී.එස්. අප්සරා පත්වුණා . හෙට දවසේ ජයග්‍රාහකයා ඔබ විය හැකියි...




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  122 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,680 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,135 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,515 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,722 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,273 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,133 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,206 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,837 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,750 Downloads



Top 10 Commenters

Latest Comments

Top