Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
22
රිදීමාලියද්ද ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී කුඩා දරුවෙකු අවසන් ගමන් යයි - Video

- රිදීමාලියද්ද ප්‍රදේශයේදී කැබ් රථයක ගැටී කුඩා දරුවෙකු අවසන් ගමන් යයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,177 Views
රිදීමාලියද්ද ප්‍රදේශයේදී කැබ් රථයක ගැටීමෙන් කුඩා දරුවෙකු මියගොස් තිබෙනවා. 

දෙමව්පියන් සමග ඔයක දිය නෑමට ගොස් සිටි අවස්ථාවකදී දරුවා මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. 

දරුවා නැහැවීමෙන් පසු මාර්ගය අසල තබා අනෙක් දරුවන් නැහැවීමට මව ගිය අවස්ථාවේදී කුඩා දරුවා මාර්ගයේ ගමන් කළ කැබ් රථයක ගැටී තිබෙනවා. 

බරපතල තුවාල ලැබු එම දරුවා බිබිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි සඳහන්. 

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර රිදීමාලියද්ද පොලිසිය විමර්ශණ සිදු කරනවා. 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  56 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  140 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  979 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,664 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,941 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  358 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,268 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,918 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,330 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,868 Downloads



Top 10 Commenters

Latest Comments

Top