Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
22
කළගෙඩිහේනේදී වෑන් රථයකට පහර දෙන්න, ආරක්ෂකයින්ට අනුබල දුන්, ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු රිමාන්ඩ් (UPDATE) - Video

- කළගෙඩිහේනේදී වෑන් රථයකට පහර දෙන්න, ආරක්ෂකයින්ට අනුබල දුන්, ඩිෆෙන්ඩර් රථයේ හිමිකරු රිමාන්ඩ් (UPDATE) - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,895 Views
ගම්පහ - කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථයකට පහරදුන් සිද්ධියට අදාළව දිනේෂ් නුවන් අමරංතුග නැමැත්තා අධිකරණයට භාරවී තිබෙනවා.

ඔහු ඇතුලු සැකකරුවන් 8 දෙනෙකු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් 8 දෙනා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර කිරීමටයි අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ නියෝග කළේ.

ගම්පහ - කලගෙඩිහේන ප්‍රදේශයේදී ප්‍රභූ රථ දෙකකින් පැමිණ වෑන් රථයකට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයකට හා සුඛෝපභොගී ජීප් රථයකට කලගෙඩිහේන ප්‍රදේශයේදී ඉස්සර කිරීමට ඉඩ ලබානොදීමේ සිදුවීමක් මුල් කරගෙන මෙම ගැටුම ඇතිවුණේ පසුගිය 16 වැනිදා යි.

පසුව තොරතුරු අනාවරණය වුණේ, සිදුවීමට අදාළ CAG – 0550 අංකය දරන ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ රථය අංක 37 ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග යන අයට අයත් බවයි.

වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්, නීතිඥවරයෙක් සහ ගණිතඥයෙක් වන ඔහු නීති විද්‍යාල ප්‍රවේශය, පරිපාලන සේවා විභාග, බැංකු විභාග ආදිය සදහා වැඩමුළු පවත්වන පුද්ගලයෙක්ද වනවා.

සිද්ධියට අදාළ CAD – 8850 අංකය දරණ ඩිෆෙන්ඩර් රථයේ වත්මන් හිමිකරු අංක 34, ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි උදම් ඉන්දුල සම්පත් බණ්ඩාර අමරතුංග නමැත්තෙක් බවද අනාවරණ වුණා.

වෑන් රථයේ හිමිකරු පවසන ආකාරයට දිනේෂ් නුවන් අමරතුංග යන අය සිද්ධිය වන අවස්ථාවේ ප්‍රාඩෝ රථය තුළ සිටියත්, දර්ශනවලින් පෙනෙන්නේ ඔහු ගැටුම නැවැත්වීමට මැදිහත් නොවී ඊට අනුබල ලබා දෙන ආකාරයයි.

අදාළ සිදුවීම හා සම්බන්ද වීඩියෝවක් පහතින්..


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  220 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,699 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,508 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,870 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,810 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,276 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,143 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,331 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,843 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,754 Downloads



Top 10 Commenters

Latest Comments

Top