අනූව දශකයේ බොලිවුඩයේ ජනප්‍රියත්වය අතින් ඉහළින්ම සිටි සුපිරි නිළියක් තමයි මධුරි ඩික්සිත් කියන්නේ.
මේ වසරේ තිරගත වුණ ‘ටෝටල් දමාල්’ හා ‘කලාන්ක්’ යන චිත්‍රපටිවලටත් ඇය රංගන දායකත්වය ලබා දුන්නා.
මේ කියන්න හදන්නේ මධුරි සිය සැමියා ශ්‍රීරාම් හා දරුවන් දෙදෙනා සමඟ නිවාඩුවක් ගත කරන්න ගිය ගමනක් ගැනයි.
මධුරි පවුලේ අයත් සමඟ ඉතාලියේ රෝම නගරයට ගිහින් තිබුණේ පසු ගිය දිනවල රූගත කිරීම්වලින් පසුව ලද විවේකයේදියි.
ඒ ගමනේදී ඇය ඡායාරූප කිහිපයක් ඇගේ ඉන්ටර්ග්‍රෑම් ගිණුමට එක්කොට තිබුණා.
එම ඡායාරූප පහතින්
මධුරි ඩික්සිත්ගේ තවත් ඡායාරූප