Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
21
අම්මා නැතිවෙලා තුන්මාසයක් වෙනවා, මම හැමතිස්සෙම අම්මව බලන්න එනවා - කඳුළු පාස්කුවට තෙමසක් ගතවෙද්දී නෙතුදිනී ආකර්ෂා දියණිය තවමත් හැඬූ කඳුලින් කියන කතාව - Video

- අම්මා නැතිවෙලා තුන්මාසයක් වෙනවා, මම හැමතිස්සෙම අම්මව බලන්න එනවා - කඳුළු පාස්කුවට තෙමසක් ගතවෙද්දී නෙතුදිනී ආකර්ෂා දියණිය තවමත් හැඬූ කඳුලින් කියන කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,071 Views
ෆාදර් අන්තිම ගීතිකාව කියද්දී එකපාරට සද්දයක් ඇහුණා
බඩ බොකු වැල් කඩාගෙන අස්සේ ගිහිල්ලා. එයාට මැහුම් 28ක්.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සිදුවී මාස 3ක් ගතව ඇතත් මේ ප්‍රහාර මාලාව නිසා ජීවිතයේ දුක් වේදනාවන් අතර සිරවූවන් අදටත් අප සමාජයේ සිටිනවා.

මේ ඒ පිලිබදව අප කළ සොයා බැලීමක්.

කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට අදට මස 3ක්.

මේ ප්‍රහාර මාලාවෙන් ජීවිත 250කට අධික සංඛ්‍යාවක් බිළිගැනීම කෙතරම් අමිහිරි ඛේදවාචකයක් වුවත් ප්‍රහාරයන්ට ලක්වුවන් තම ජන ජීවිත නැවත ආරම්භ කළේ අතීතය අතීතයටම භාරදීමෙන් පසුවයි.
 

නෙතුදිනී ආකර්ෂා

"ෆාදර් අන්තිම ගීතිකාව කියද්දී එකපාරට සද්දයක් ඇහුණා. ඊට පස්සේ මම නැගිටලා ඇවිද්දා. ඊට පස්සේ තමයි දැක්කේ අම්මා වැටිලා ඉන්නවා".

සිය අම්මාගේ අතේ එල්ලී දේවස්ථානයට ගිය වයස අවුරුදු 9ක් වු නෙතුදිනීට, ඒ ආදරණීය අත, සදහටම අත්හරවන්නට තරම් මේ බොම්බ ප්‍රහාරය කුරිරු වුණා.

මුහුදු රැකියවෙන් තම දරු පවුල රැකගත් නෙතුදිනීගේ පියා සිදුවූ සියල්ල දැනගන්නේ සිය ආදරණිය බිරිඳගේ අවසන් කටයුතු පවා සිදුවීමෙන් අනතුරුවයි.

නෙතුදිනීගේ පියා

"මට ආරංචි වුණේ මඩකපලුවේ පල්ලිවලට බොම්බ තියලා කියලා. ඒ එතැන ඉදලා අපිට නාවික සැතපුම් 220ක් තිබුණා. කොහොමත් දවස් 3 හමාරක් 4ක් විතර ගියා. මෙහාට අවාට පස්සේ තමයි දැනගත්තේ කටුවාපිටිය දැනගත්තාට පස්සේ තමයිදැනගත්තේ හැම දෙයක්ම වෙන් තියෙන දේවල් වෙලා ඉවරයි කියලා.මම එනකොටත් නොනාගේ අවසන් කටයුතුත් සේරම ඉවරයි".

තම බිරිදගේ අහිමිවීමත් සමග මේ පවුලේ සියලු බර නෙතුදිනීගේ පියා මත පැටවී අවසන්.

නෙතුදිනීගේ පියා

"මගේ රැකියාව මම නවත්තලා තියෙන්නේ. දෙවියන් වහන්සේ දෙන දේ මම භාරගන්නවා. අම්මා හිටියා වගේ මම ඒ කිසි දෙයක් මම තනි වෙන් දෙන්නේ නැහැ. මොකද මම ඉන්නවා වගේ මම මේ මාස තුන 4ට හැම දෙයක්ම කරනවා මම. ඒක ඉදිරියටත් කරන්න මට හොද ශක්තියක් තියෙනවා".

පාස්කු ප්‍රහාරයෙන් තුවාල වුවන්ට හා මිය ගිය අය වෙනුවෙන් ලබාදෙන වන්දි නිසායාකාරට තමන්ට නොලැබුනු බවට නෙතුදිනීගේ පියා අප හා මෙලෙස පැවසුවා.

නෙතුදිනීගේ පියා

ප්‍රශ්නය- දුවට මොන වගේ හානියක්ද වෙලා තියෙන්නේ..?
බඩ බොකු වැල් කඩාගෙන අස්සේ ගිහිල්ලා. එයාට මැහුම් 28ක්.
ප්‍රශ්නය- දුවට වන්දි හම්බ වුණාද..?
නැහැ නැහැ.අපේ කාදිනල් තුමා දුන්නා දුවට 50,000ක්.තනි එක්කෙනෙකුට ලක්ෂ 5ක් දෙනවා කිව්වා නේ වන්දී.එහෙම අපිට හම්බ වුණේ නැහැ..
පුංචි නෙතුදිනීට සේම තවත් බොහෝ පිරිසකට අද තම ආදරණීයයන් අහිමි කර ඇත්තේ ප්‍රහාරයේ ඇති කුරිරු බව මුළු ලොවටම පසක් කරමිනුයි.
ප්‍රශ්නය- එතකොට පුතා කොහොමද ඉස්කොලේ වැඩ කරන්නේ..?
"මම තනියම ඒවා කරගන්නවා. ඊට පස්සේ බැරි ඒවා අයියාගෙන් අහලා කරගන්නවා".

එදා කටුවපිටිය දේවස්ථානයේ සිට තම යහළු යෙහෙලියන් හා සදාකාලික නින්දේ සැතපී සිටින තම මව බලන්න යන්නට නෙතුදිනී හැම දවසකම පුරුදු වී සිටින්නේ ඒ අහිමිවීම අදටත් ඇයට සිහිනයක්ම පමණක් නිසායි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,944 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,342 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  885 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,948 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,204 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,929 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,435 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,011 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,024 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,306 Downloads



Top 10 Commenters

Latest Comments

Top