Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
21
කල්මුණේදී සෙට්වුණ එක්කෙනා තමයි මැරිලා වැටිල හිටිය නියාස් කියලා අඳුරගත්තා - ත්‍රස්තවාදීන් සහ අවි ආයුධ සම්බන්ධ තොරතුරු ලබාදුන් ලොරි රථ රියදුරුට අද අත්ව ඇති ඉරණම - Video

- කල්මුණේදී සෙට්වුණ එක්කෙනා තමයි මැරිලා වැටිල හිටිය නියාස් කියලා අඳුරගත්තා - ත්‍රස්තවාදීන් සහ අවි ආයුධ සම්බන්ධ තොරතුරු ලබාදුන් ලොරි රථ රියදුරුට අද අත්ව ඇති ඉරණම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,075 Views
බුද්ධි අංශ මහත්වරු එක්ක ගිහිල්ලා මම අදාළ තැන් පෙන්නලා ඒ කටයුතු කළා
ඊට පස්සේ මට ගොඩාක් ප්‍රශංසා ලැබුණා මට ඇඬුණා

අම්පාර - සයින්දමරුදු ප්‍රදේශයේ රැඳී සිටි ත්‍රස්තවාදීන් සහ අවි ආයුධ සම්බන්ධ තොරතුරු ලබාදුන් ලොරි රථ රියදුරු අද තමන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවකට මුහුණදී සිටිනවා.

හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ත්‍රස්තවාදීන් සම්බන්ධ තොරතුරු අනාවරණය කිරීමෙන් පසු ගෙවුණු කාලය තුළ තමන් දැඩි ආර්ථික දුෂ්කරතාවකට ද පත්ව සිටින බවයි.

වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වන මෙම පුද්ගලයා තිදරු පියෙක්.
 

යක්කල ප්‍රදේශයේ පිහිටි අදාළ කුලී රථ සේවා ආයතනයෙන් ඉකුත් අප්‍රේල් 9 වැනිදා රාත්‍රී ඔහුට කුලී ගමනක් ලබාදී ඇත්තේ මීගමුවේ සිට අම්පාර දක්වා භාණ්ඩ තොගයක් රැගෙන යාම සඳහායි.

පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව තමන් අම්පාර සයින්දමරුදු ප්‍ර දේශයට රැගෙන ගිය භාණ්ඩ ත්‍රස්තවාදීන්ට අයත් භාණ්ඩදැයි ඇතිවූ සැකය මත මෙම පුද්ගලයා ආරක්ෂක අංශ වෙත එම තොරතුරු අනාවරණ කර තිබෙනවා.

ත්‍රස්තවාදීන්ට අයත් පුපුරණ ද්‍රව්‍ය ඇතුළු උපකරණ තොගයක් අම්පාර සයිනදමරුදු ප්‍ර දේශයේ නිවසක තිබී ආරක්ෂක අංශ වෙත සොයා ගැනීමට හැකිවන්නේ එම තොරතුරුවලට අනුවයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  213 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,695 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,443 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,795 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,805 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,276 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,142 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,311 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,841 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,753 Downloads



Top 10 Commenters

Latest Comments

Top