Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
21
නුවරඑළියේදී මෝටර් ‍රථයක් සොරකම් කළ දෙදෙනෙක් පොලීසියට මාට්ටු වෙයි

- නුවරඑළියේදී මෝටර් ‍රථයක් සොරකම් කළ දෙදෙනෙක් පොලීසියට මාට්ටු වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,124 Views
නුවරඑළිය ප්‍රදේශයේ නිවසකින් මෝටර් රථයක්, මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පළා යමින් සිටි දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

මොවුන් රුපියල් ලක්ෂ පනස් පහක් වටිනා මෝටර් රථයක් සහ රුපියල් තුන්ලක්ෂ 60,000ක වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කොල්ල කා තිබුණේ පසුගිය 16වන දායි. 

ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලයට පැමිණි බවට සැක කෙරෙන යතුරුපැදිය මෙන්ම, කොල්ලකන ලද මෝටර් රථය සහ රන් භාණ්ඩ ද සොයාගෙන තිබෙනවා.

ඔවුන් අවුරුදු 21 සහ 24 යන වයස්වල පසුවන වලල්ලාවිට ප්‍රදේශයේ පදිංචිකරුවන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,701 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,386 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  655 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,040 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,822 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,795 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,903 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,763 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  34,283 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,070 Downloads



Top 10 Commenters

Latest Comments

Top