Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
21
රත්ගම වෙඩි පත්තු වෙයි - යතුරුපැදියක ගමන්කළ 29 හැවිරිදි පුද්ගලයෙක් මරුට - Video

- රත්ගම වෙඩි පත්තු වෙයි - යතුරුපැදියක ගමන්කළ 29 හැවිරිදි පුද්ගලයෙක් මරුට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,042 Views
රත්ගම පොලිස් වසමේ රත්ගම දැල් කඩ මාර්ගයේ වඩුමඩුව මන්සන්දියේදි ඊයේ (20) රාත්‍රි 9.00ට පමන යතුරු පැදියකින් ගමන් ගත් අයෙකුට එම යතුරුපැදිය  පිටුපසින් පැමිණි තවත් යතුරුපැදියක සිටි පුද්ගලයන් දෙදෙනකු විසින් වෙඩි තබා තිබෙනවා. 

වෙඩි වැදුන පුද්ගලයා යතුරුපැදියෙන් වැටී ඇති අතර වෙඩි තැබූ පුද්ගලයි පලා ගොස් තිබෙනවා. 

ප්‍රදේශවාසීන් මේ සම්බන්ධව 119 පොලිස් හදිසිඇමතුම් අංශයට හා  රත්ගම පොලිසියට දැන්වීමෙන් අනතුරුව පොලිසියේ නිල්ධාරීන්  පැමිණ වෙඩි වැදුණු පුද්ගලයා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ගෙන යන අතරතුර මියගොස් ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. 

මෙසේ මියගොස් ඇත්තේ රත්ගම, රුපිවල වැවදෙනිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි සමිර නැමැති පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,000 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,832 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  49,872 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,598 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,348 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,329 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,204 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,304 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,980 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,831 Downloads



Top 10 Commenters

Latest Comments

Top