Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
21
සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ සැමියා නික් තැබූ ට්විටර් සටහන මෙන්න - Photos

- සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රාගේ උපන්දිනය වෙනුවෙන් ඇගේ සැමියා නික් තැබූ ට්විටර් සටහන මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

36,756 Views
සුපිරි බොලිවුඩ් නිළියක් වන ප්‍රියංකා චොප්රා පසුගිය 18 වැනිදා සිය 37වැනි උපන්දිනය සැමරුවා.

ඒ ඇය තම විවාහයෙන් පසුව සැමරූ පළමු උපන් දිනයයි.

ඇයගේ ආදරණීය සැමියා වන ජනප්‍රිය පොප් ගායක නික් ජෝන්ස් උපන්දින සුබ පැතුම් එකතු කරල තිබුණේ හරි අපූරු විදිහකට.

ඔහු සිය ආදරණීය බිරිඳට සුබ පතලා තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට සටහනක් තබා තිබුණා.

මේ ගැන ලෝකය පුරාම විසිරිලා ඉන්න ඔවුන් දෙදෙනාගේ ප්‍රේක්ෂකයින්ගේ දැඩි අවධානයට යොමුව තිබුණා.

එම ට්විටර් පණිවිඩය පහතින්...



ප්‍රියංකා සහ නික් යුවලගේ තවත් ඡායාරූප


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  56 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  140 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  979 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  4,664 Downloads

Waradak Una Nam - Surendra Perera
Waradak Una Nam
Surendra Perera
⤵  3,941 Downloads

Aetha Idan - Visharada Jananath Warakagoda
Aetha Idan
Visharada Jananath Warakagoda
⤵  358 Downloads

Mawa Amathaka kalata - Noel Raj
Mawa Amathaka kalata
Noel Raj
⤵  1,268 Downloads

Hithune Nadda Adare - Rukshan Disanayaka
Hithune Nadda Adare
Rukshan Disanayaka
⤵  1,918 Downloads

Thahanamda Adare - Tharindu Ramanayake
Thahanamda Adare
Tharindu Ramanayake
⤵  1,330 Downloads

Adarei Man Adarei - Sadee Shan & Isurika Madushani
Adarei Man Adarei
Sadee Shan & Isurika Madushani
⤵  3,868 Downloads



Top 10 Commenters

Latest Comments

Top