Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
20
පොල් පැල බෙදා නොදීම ගැන හිරු CIA හෙළිදරව්වෙන් පසු විෂයභාර ඇමතිගෙන් හා පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපතිවරයාගෙන් පරස්පර පිළිතුරු - Video

- පොල් පැල බෙදා නොදීම ගැන හිරු CIA හෙළිදරව්වෙන් පසු විෂයභාර ඇමතිගෙන් හා පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපතිවරයාගෙන් පරස්පර පිළිතුරු - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,633 Views
අපි මේ ප්‍රෝගෑම් එක කල් දැම්මා, හේතුව වැස්ස අල්ලලා බෙදන්න ඉන්නෙ...

මේ මාස දෙකේ නවත්වන්න සිද්ධ වුණා, දැඩි වර්ෂාපතනය නිසා..
 
හිරු සී.අයි.ඒ.හරහා හෙළිකළ හලාවත - පල්ලම පොල් පර්යේෂණ ආයතනයේ බීජ පොල් පැල තොග ජනතාවට බෙදානොදීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය නවීන් දිසානායක මහතා හා පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපතිවරයා පරස්පර අදහස් පළ කරනවා.
 
දැඩි වර්ෂාපතනය හේතුවෙන් පොල් පැල නොබෙදු බව අමාත්‍යවරයා පවසද්දී සභාපතිවරයා පැවසුවේ අධික නියං තත්ත්වය හේතුවෙන් පොල් පැල නොබෙදු බවයි.
 
හිරු සී.අයි.ඒ.හරහා පසුගිය 16 වැනිදා අප හෙළි කලේ උතුරේ ජනතාවට බෙදාදීමට ඇති පොල් පැල තොගයක් හලාවත - පල්ලම පොල් පර්යේෂණ ආයතනයට අයත් බීජ පොල් උයනේ තවාන් උර තුලම තබා ඇති අයුරුයි.

එහි සේවකයෙක් ප්‍රකාශ කලේ හයිබ්‍රිඩ් වර්ගයට අයත් මෙම පොල් පැල ජනතාවට බෙදාදීමට වැවැලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා දිනයක් ලබා නොදීම හේතුවෙන් තවාන් උර තුලම වසර දෙකකට ආසන්න කාලයක් තත්ත්වයෙන් බාල වෙමින් පවතින බවයි.
 
එම ප්‍රවෘත්තියට ප්‍රතිචාර දක්වමින් පොල් පර්යේෂණ මණ්ඩලය අද හිරු ප්‍රවෘත්ති වෙත ලිපියක් යොමු කර ඇති අතර එහි සදහන් කර ඇත්තේ වැවිලි කර්මාන්ත ඇමතිතුමා දින නොදීම හේතුවෙන් පොල් පැල බෙදාහැරීම ප්‍රමාද විය යන ප්‍රකාශය නිවැරදි නොවන බවයි.
 
එහි වැඩිදුරටත් සදහන් කර ඇත්තේ, 2019 වර්ෂයේ මුල් භාගයේ බෙදාහැරීමට සැලසුම් කල අදාල පැල තොගය උතුරු ප්‍රදේශයේ පවතින ලද දැඩි නියගය නිසා මේ වසරේ මාස් කන්නයේ වැසි ලැබීමත් සමග බෙදාහැරීමට පොල් පර්යේෂණ ආයතනය තීරණය කළ බවයි.
 
පොල් පර්යේෂණ මණ්ඩලය නියගය පිළිබදව එලෙස ප්‍රකාශ කල ද අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාගේ ප්‍රකාශ කලේ දැඩි වර්ෂාපතනය හේතුවෙන් පොල් පැල නොබෙදු බවයි.
 
"හිරු මාධ්‍ය හරහා එක් වැරදීමක්. ඒ පොල් පැල උතුරු නැගෙනහිරට දෙන්න තිබ්බ එක මේ මාස දෙකේ නවත්වන්න සිද්ධ වුනා.දැඩි වර්ෂාපතනය නිසා.සී.ආර්.අයි.එකේ චෙයාමන් හිරු එකට කථා කරලා අද පැහැදිලි කිරීමක් කරනවා..."
 
අමාත්‍යවරයා අධික වර්ෂාපතනය ගැන සදහන් කල ද ලිපියේ දක්වා ඇති පරිදිම පොල් පර්යේෂණ මණ්ඩලයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් අශෝක පාදෙණිය මහතා පවසා සිටියේ නියං තත්ත්වය හේතුවෙන් පොල් පැල නොබෙදු බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,927 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,335 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  872 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,923 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,191 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,889 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,409 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,994 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,018 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,306 Downloads



Top 10 Commenters

Latest Comments

Top