Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
20
ගංවතුරෙන් අවතැන් වූ කොටි දෙනක්, ගම් වැදී නිවැසියන් බියගන්වා, ඇඳක් මත නින්දට වැටුනු හැටි - Photos

- ගංවතුරෙන් අවතැන් වූ කොටි දෙනක්, ගම් වැදී නිවැසියන් බියගන්වා, ඇඳක් මත නින්දට වැටුනු හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,511 Views
ගංවතුරින් බේරෙන්නට ගමට වැදුනු කොටි දෙනක්, ගම්මානයේ නිවසෙක ඇඳක් මත නිදා සිටියදී හමු වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ ඇසෑමයේ ගංවතුර නිසා විනාශයට පත් වූ වනාන්තරයේ සිටි කොටි දෙනක් මෙලෙස ගම් වැදී තිබෙනවා.

කොටි දෙන නිවසේ ඇඳක් මත නිදා සිටිනු දුටු ගෙහිමියා සහ ඔහුගේ පවුලේ උදවිය නිවසින් පලා ගොස් ගිය බවයි වාර්තා වන්නේ.

පසුව සත්ත්ව ආරක්‍ෂක කණ්‌ඩායමක්‌ නිවසට පැමිණ නිදා සිටි කොටි දෙන නැවත වනාන්තරයට මුදා හැර තිබෙනවා.

නිවසේ ඇඳ මත නිදා සිටි කොටි දෙන සිහි වෙන්නට එම ඇඳ ඇතිරිල්ල සහ කොට්ටය සිහිවටනයක් ලෙස තබා ගන්නා බව නිවසේ හිමිකරු මාධ්‍යට පවසා තිබුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,944 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,339 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  873 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,948 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,204 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,925 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,431 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,011 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,023 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,306 Downloads



Top 10 Commenters

Latest Comments

Top