Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
20
හිරු Super Dancer Season 2 තරඟයේ ඔබ සිත්ගත් සුපිරිතම නර්ථන තරුව වෙනුවෙන් මනාපය පළකිරීමට ඔබටත් අවස්ථාවක් - Video & Photos

- හිරු Super Dancer Season 2 තරඟයේ ඔබ සිත්ගත් සුපිරිතම නර්ථන තරුව වෙනුවෙන් මනාපය පළකිරීමට ඔබටත් අවස්ථාවක් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

775 Views
නර්ථනයෙන් දස්කම්පාමින් පුංචි දරුවන්ගෙන් වර්ණවත් වන හිරු Super Dancer Season 2 තරඟයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තෝරා පත් කෙරුණු අති දක්ෂයින් 16 දෙනෙකු මේ වන විට හිරු Super Dancer Season 2 සිය දස්කම් පෙන්වනවා.
 
Super Dancer පළමු අදියරයේ මෙන්ම මෙම තරඟවටයේත් ඇති විශේෂත්වය වන්නේ මෙම තරඟවටය විනිසුරුන්ගේ මනාපයෙන් නොව ප්‍රේක්ෂක ඔබගේ SMS සහ මනාපයෙන් තරඟකරුවන්ගේ දිනුම පැරදුම තීරණය කිරීමයි.
 
එම තරඟයේ තවත් තරඟකරුවන් 8 දෙනෙකුගේ තරඟවටයක් අද දිනයේ (20) හිරු ටීවී තුළින් විකාශය කිරීමට නියමිතයි.
 
එහිදී ඔබ සිත්ගත් සුපිරිතම නර්ථන තරුව වෙනුවෙන් ඔබේ මනාපය පළකිරීමට ඔබට අවස්ථාව සැළසෙනවා.

ඒ වෙනුවෙන් ඔබ කළ යුත්තේ ඔහුගේ හෝ ඇයගේ අංකය සඳහන් කොට 7766ට SMS කිරීම හෝ 7766 අමතා ඔබේ මනාපය පළකිරීමයි.
 
එසේත් නැතිනම් www.hirutv.lk හෝ www.hirusuperdancer.lk වෙබ් පිටුවට පැමිණ ඔබේ සිත් ගත් නර්ථන තරුව වෙනුවෙන් මනාපය පළකිරීමටද ඔබට පුළුවන්.
 
ඒ අනුව අද දිනයේ තරඟවැදීමට නියමිත දරුවන් පහතින්....
 
ඔබ සිත්ගත් සුපිරිතම නර්තන තරුව පුත්තලම දිස්ත්‍රික්කයේ , දංකොටුවෙන් "සෙලීනා ට්වින්කි" නම්, HSD (හිස්තැනක්) CT ලෙස සඳහන්කර 7766 ට SMS කරන්න...




 
ඔබ සිත්ගත් සුපිරිතම නර්තන තරුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ , පන්නල "ලකිඳු තිමේෂ් " නම්, HSD (හිස්තැනක්) LT ලෙස සඳහන්කර 7766 ට SMS කරන්න...




 
ඔබ සිත්ගත් සුපිරිතම නර්තන තරුව කළුතර දිස්ත්‍රික්කයේ , වාද්දූවෙන් "නෙත්මී සත්සරණී " නම්, HSD (හිස්තැනක්) NS ලෙස සඳහන්කර 7766 ට SMS කරන්න...





ඔබ සිත්ගත් සුපිරිතම නර්තන තරුව කොළඹ දිස්ත්‍රික්කයේ , පිළියන්දලින් "රේචල් ප්‍රශංසා" නම්, HSD (හිස්තැනක්) RP ලෙස සඳහන්කර 7766 ට SMS කරන්න...




 
ඔබ සිත්ගත් සුපිරිතම නර්තන තරුව කළුතර දිස්ත්‍රික්කයේ , බණ්ඩාරගම "සුපුෂ්පික ජයකොඩි " නම්, HSD (හිස්තැනක්) SJ ලෙස සඳහන්කර 7766 ට SMS කරන්න...




 
ඔබ සිත්ගත් සුපිරිතම නර්තන තරුව කොළඹ දිස්ත්‍රික්කයේ , කොටහේන "සංජන කිරිඇල්ල" නම්, HSD (හිස්තැනක්) SK ලෙස සඳහන්කර 7766 ට SMS කරන්න...




 
ඔබ සිත්ගත් සුපිරිතම නර්තන තරුව කළුතර දිස්ත්‍රික්කයේ , හොරණින් "සිනුරි වින්ද්‍යා" නම්, HSD (හිස්තැනක්) SV ලෙස සඳහන්කර 7766 ට SMS කරන්න...




 
ඔබ සිත්ගත් සුපිරිතම නර්තන තරුව කොළඹ දිස්ත්‍රික්කයේ , පිළියන්දල "විෂ්මි සංජනා" නම්, HSD (හිස්තැනක්) VS ලෙස සඳහන්කර 7766 ට SMS කරන්න...




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  1,700 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  8,386 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  649 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,040 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  7,822 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  15,795 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  6,903 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  4,762 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  34,283 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  5,070 Downloads



Top 10 Commenters

Latest Comments

Top