Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
19
මහා සංඝරත්නයට අපහාස කළ රන්ජන් රාමනායක, මහනායක හිමිවරුන්ගේ දෙපා වැඳ සමාව ගනී - Video

- මහා සංඝරත්නයට අපහාස කළ රන්ජන් රාමනායක, මහනායක හිමිවරුන්ගේ දෙපා වැඳ සමාව ගනී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,531 Views
මේක බොහෝම හානිකර තත්ත්වයක්..
ඉදිරියේදී වගකීමෙන් කටයුතු කරන්න..

භික්ෂූන්වහන්සේ සම්බන්ධයෙන් තමා සිදුකළ ප්‍රකාශය පිළිබඳ රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා අද අස්ගිරි පාර්ශ්වයේ මහ නායක හිමියන් බැහැදැක දෙපා නැමද සමාව අයද තිබෙනවා.
 
භික්ෂූන්වහන්සේට අපහාසවන අන්දමින් සිදුකර ඇති ප්‍රකාශය පිළිබඳ විමසා බැලීම සඳහා අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා අස්ගිරි විහාරය වෙත කැඳවා තිබුණා.
 
ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා අද පස්වරුවේ අස්ගිරි විහාරයට පැමිණි අතර අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහා නා හිමියන් ඇතුළු අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව සමඟ සාකච්ඡාවක නිරත වුණා.

එම සාකච්ඡාව පැය 2 කට ආසන්න කාලයක් පැවැත්වී තිබෙනවා.
 


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  5,683 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,503 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  977 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  7,760 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,333 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  10,476 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,886 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,323 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,533 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,467 Downloads



Top 10 Commenters

Latest Comments

Top