Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
19
කළගෙඩිහේනේදී වෑන් රථයකට පහර දුන් VIP ආරක්ෂකයින්, ප්‍රකට දේශක දිනේෂ් නුවන් අමරතුංගගේ බව හෙළිවෙයි - Video

- කළගෙඩිහේනේදී වෑන් රථයකට පහර දුන් VIP ආරක්ෂකයින්, ප්‍රකට දේශක දිනේෂ් නුවන් අමරතුංගගේ බව හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,494 Views
ගම්පහ - කලගෙඩිහේන ප්‍රදේශයේදී මාර්ගයේ ඉඩ ලබානොදුන් බව පවසමින් ප්‍රභූ රථ දෙකකින් පැමිණි පිරිසක් වෑන් රථයකට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයක් අනුව කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.
 
පහරදීමේ සිදුවීමට අදාල ප්‍රාඩෝ රථය දිවයිනේ ප්‍රකට ඉංජිනේරුවරයෙක් වන දිනේෂ් නුවන් අමරතුංග යන අයගේ බවට මේ වන විට තොරතුරු වාර්තා වනවා.
 
මෙම ගැටුම හටගෙන ඇත්තේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ ඩිෆෙන්ඩර් රථයකට හා ජීප් රථයකට කලගෙඩිහේන ප්‍රදේශයේදී වේගයෙන් ගමන්කිරීමට ඉඩ ලබානොදීමේ සිදුවීමක් සම්බන්ධවයි.

එහිදී ඉදිරියෙන් ගමන්කල වෑන් රථය තම ප්‍රභූවරයාගේ රථයට ඉස්සර කිරීමට ඉඩ ලබානොදුන් බව පවසමින් මෙම ඩිෆෙන්ඩර් රථය වෑන් රථයේ මග හරස්කරමින් නවතා එහි රියදුරා සමග බහින්බස්ව වෑන් රථයේ දොර විවෘත කිරීමට නොහැකිවීම හේතුවෙන් එහි ආරක්ෂකයන් වෑන්රථයට පහරදී අලාභහානි සිදුකර තිබෙනවා.
 
මෙලෙස ආරක්ෂකයන් පහරදුන් CAG – 0550 අංකය දරන ලෑන්ඩ් කෘසර් ප්‍රාඩෝ රථය අංක 37 ගාල්ලේගම, ඉංගිරිය ලිපිනයේ පදිංචි දිනේෂ් නුවන් අමරතුංග යන අයට අයත් බවට තොරතුරු අනාවරණය වුණා.
 
වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක්, නීතිඥවරයෙක් සහ ගණිතඥයෙක් වන වන ඔහු නීති විද්‍යාල ප්‍රවේශය, පරිපාලන සේවා විභාග, බැංකු විභාග ආදි විභාග සදහා වැඩමුළු පවත්වන පුද්ගලයෙක්ද වනවා.
 
වෑන් රථයේ රියදුරු පවසන්නේ පහරදීමේ සිදුවීම වන අවස්ථාවේ දිනේෂ් නුවන් අමරතුංග යන අය ප්‍රාඩෝ රථය තුළ සිටි බවයි.
 
අදාල පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ වැඩබලන පොලිස්පතිවරයාගේ නියමයෙන් මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී තිබෙනවා.
 
පහරදීමට ලක්වූ වෑන් රථයේ හිමිකරු අද පස්වරුවේ එම කොට්ඨාශය වෙත පැමිණ සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදුන්නා.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  119 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,679 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  40,121 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  37,500 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  17,719 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,273 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,133 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  44,203 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,836 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,750 Downloads



Top 10 Commenters

Latest Comments

Top