සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර මේ මස 26 වැනිදා ආරම්භ වන එක්දින තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ඊට ක්‍රීඩකයින් විසි දෙදෙනෙකු ඇතුළත්.
කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව තිබෙනවා.
කෙසේ වෙතත් මෙම සංචිතයට දිනේෂ් චන්දිමාල් ඇතුලත් කර නැහැ.
තරගාවලිය වෙනුවෙන් නම් කළ ශ්‍රී ලංකා සංචිතය මෙසෙයි.
දිමුත් කරුණාරත්න
කුසල් ජනිත් පෙරේරා
අවිෂ්ක ප්‍රනාන්දු
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
ලහිරු තිරිමාන්න
ෂෙහාන් ජයසුරිය
ධනංජය ද සිල්වා
නිරෝෂන් දික්වැල්ල
ධනුෂ්ක ගුණතිලක
දසුන් ශානක
වනිදු හසරංග
අකිල ධනංජය
අමිල අපොන්සු
ලක්ෂාන් සදකැන්
ලසිත් මාලිංග
නුවන් ප්‍රදීප්
කසුන් රාජිත
ලහිරු කුමාර
තිසර පෙරේරා
ඉසුරු උදාන