Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
19
නවසීලන්තයම හැඬවූ බෙන් ස්ටොක්ස් වසරේ විශිෂ්ඨතම නවසීලන්ත ජාතිකයා ලෙස යෝජනා කරයි - Photos

- නවසීලන්තයම හැඬවූ බෙන් ස්ටොක්ස් වසරේ විශිෂ්ඨතම නවසීලන්ත ජාතිකයා ලෙස යෝජනා කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,760 Views
වසරේ විශිෂ්ඨතම නවසීලන්ත ජාතිකයාගේ සම්මානය සඳහා මෙවර ක්‍රිකට් ලෝක කුසලානය එංගලන්තයට ලබාගැනීමට මහඟු දායකත්වයක් සැපයු නවසීලන්ත ජන්මලාභියෙකු වන බෙන් ස්ටෝක්ස්ගේ නමත් නිර්දේශිත නම් අතරට යෝජනා කර තිබෙනවා.
 
ලෝක කුසලාන අවසන් මහා තරඟයේ වීරයා වෙමින් එංගලන්තයට කුසලනය දිනාගැනීමට ප්‍රධාන දායකත්වය සැපයූ ස්ටොක්ස් නවසීලන්තයේ ජන්මලාභියෙකු වන අතර ඔහු එංගලන්තයට පැමිණි ඇත්තේ වයස අවුරුදු 12දී රග්බි පුහුණුකරුවෙකු වන සිය පියා සමඟයි.
 
වසරේ විශිෂ්ඨතම නවසීලන්ත ජාතිකයාගේ සම්මානය සඳහා ඔහුගේ නම නිර්දේශ කිරීමට හේතුව ලෙස එම විනිසුරු මණ්ඩලයේ ප්‍රධානියා ප්‍රකාශ කර ඇත්තේ ඔහු එංගලන්තයට ක්‍රීඩා කළත් ඔහු නවසීලන්ත ජාතිකයෙකු බවයි.

එමෙන්ම ස්ටෝක්ස්ගේ මව සහ පියා තවමත් නවසීලන්තයේ වාසය කරන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
 
මෙම සම්මානය සඳහා නවසීලන්ත ක්‍රිකට් නායක කෙන් විලියම්සන්ද නිර්දේශ කර තිබෙනවා.
 
ගිය වසරේදී මෙම සම්මානය දිනාගැනීමට හිටපු නවසීලන්ත රග්බි නායක රිචී මැකාව් ඇතුළු තිදෙනෙකු සමත්වුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Nohandan Mage Landune - Chandra Dissanayake
Nohandan Mage Landune
Chandra Dissanayake
⤵  702 Downloads

Oba Magema Thama - Dhanushika Dilrukshi
Oba Magema Thama
Dhanushika Dilrukshi
⤵  3,248 Downloads

Ella Dore ( Ege Pathe ) - Norio De Silva
Ella Dore ( Ege Pathe )
Norio De Silva
⤵  2,765 Downloads

Oba Yannama Gihin - Saranga Senarath Yapa
Oba Yannama Gihin
Saranga Senarath Yapa
⤵  3,296 Downloads

Premaya Nam Agama - Sadara Bandara
Premaya Nam Agama
Sadara Bandara
⤵  9,765 Downloads

Irahada Ekawita - Bhanuka G Senarath & Dhammika Bandara
Irahada Ekawita
Bhanuka G Senarath & Dhammika Bandara
⤵  780 Downloads

Abhinikmana - Kanishka Kavirathna
Abhinikmana
Kanishka Kavirathna
⤵  2,512 Downloads

Sithuwili Yahane - Devashrie de Silva
Sithuwili Yahane
Devashrie de Silva
⤵  8,117 Downloads

Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  16,870 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  7,336 Downloads



Top 10 Commenters

Latest Comments

Top