Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
19
ක්‍රිකට් නීතිපොතේ ඓතිහාසික වෙනසක් සිදු කරයි, පළමුවරට තරඟයක් තුලදී නව ක්‍රීඩකයෙක් ආදේශ කිරීමේ අවස්ථාව

- ක්‍රිකට් නීතිපොතේ ඓතිහාසික වෙනසක් සිදු කරයි, පළමුවරට තරඟයක් තුලදී නව ක්‍රීඩකයෙක් ආදේශ කිරීමේ අවස්ථාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25,952 Views
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සැසිවාරය ඊයේ ලන්ඩන් නුවරදී නිමා වුනා.

එහිදී ක්‍රිකට් කමිටුව විසින් ලබාගත් නීති සංශෝධන කිහිපයකයට අනුමැතිය හිමිවුණා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශාශාන්ක් මනොහාර් ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සැසිවාරයට ටෙස්ට් තත්වය හිමි සියලු රටවල ක්‍රිකට් සභාපතිවරු එක්ව සිටියා.

එහිදී ක්‍රිකට් නීති කිහිපයක් වෙනස් කිරීම සඳහා අනුමැති හිමිවූ අතර තරඟයක් අතරතුර දරුණු ආබාධයකට ලක්වන ක්‍රීඩකයෙක් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීමට ගෙනා යෝජනාව ක්‍රිකට් ක්‍රීඩාවට නව අත්දැකීමක් වනු ඇති.

මේ අනුව වෛද්‍යවරුන්ගේ කමිටුවෙන් සහ තරඟ තීරකවරයාගේ අනුමැතිය ඇතිව ආබාධයකට ලක්වන ක්‍රීඩකයෙක් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු කණ්ඩායමට ආදේශ කිරීමට හැකිවන අතර මෙම සංශෝධිත නීතිය පළමුව පළමු පෙළ ක්‍රිකට් තරඟ සඳහා පමණක් භාවිත කිරීමට තීරණය කළා.

ලබන මස පළමුවනදා සිට පළමුපෙළ තරඟ සඳහා මෙලෙස ක්‍රීඩකයන් ආදේශ කිරීමට හැකිවනු ඇති.

මේ අතර අඩු පන්දුවාර වේගය වසරක් තුළ තරඟ දෙකකදී රඳවාගැනීමේ වරදට නායකයාට පැනවූ තරඟ තහනම තවදුරටත් ක්‍රියාත්මක නොකිරීමට තීරණය කළා.

ඒ සඳහා පැනවෙන දඩය මින් ඉදිරියට සෑම ක්‍රීඩකයෙකුටම සම සේ බෙදී යනු ඇති.

එළඹෙන ටෙස්ට් ලෝක ශූරතාවලියේදී අඩු පන්දුවාර වේගයක් රඳවාගතහොත් තරඟය අවසානයේ ඔවුන්ට ලැබෙන ප්‍රසාද ලකුණු දෙක බැගින් අඩු කිරීමටද ICCයේ අනුමැතිය හිමිවුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Hadu Kena - Manjula Dilrukshi
Hitha Hadu Kena
Manjula Dilrukshi
⤵  4,902 Downloads

Nuba Lagai Mage jeevithe - Nilusha Jayathunga
Nuba Lagai Mage jeevithe
Nilusha Jayathunga
⤵  2,332 Downloads

Rangana - Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
Rangana
Amila Perera, Shabi Perera, Pazindhu & Shiraz
⤵  871 Downloads

Maye Manika - Shehan Harsha
Maye Manika
Shehan Harsha
⤵  6,909 Downloads

Samarane Man - Devinda ft Proboditha
Samarane Man
Devinda ft Proboditha
⤵  1,190 Downloads

Mage Patiyo - Nalin Liyanage
Mage Patiyo
Nalin Liyanage
⤵  9,882 Downloads

Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  24,388 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  12,991 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  6,011 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  8,303 Downloads



Top 10 Commenters

Latest Comments

Top