Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
19
ලංකාවම කැළඹූ දැඩි සුලඟට ගාලු වරායේ නැවක් ගසාගෙන ගිහින් රූමස්සල ගල් පරයක වැදී හිරවෙයි - Video & Photos

- ලංකාවම කැළඹූ දැඩි සුලඟට ගාලු වරායේ නැවක් ගසාගෙන ගිහින් රූමස්සල ගල් පරයක වැදී හිරවෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,297 Views
ගාල්ල පිටත වරායේ නැංගුරම්ලා තිබූ නැවක් ඊයේ (18) සවස ඇති වූ සුලඟට අසුවී නැංගුරම් ද කඩාගෙන ගසාගෙන ගොස් රූමස්සල සාම චෛත්‍ය අසල ගල් පරයක වැදී හිරවී තිබෙනවා.

මෙසේ ගසාගෙන ගොස් ඇත්තේ ගාල්ලේ සිමෙන්ති කම්හලකට ක්ලින්කර් ගෙන එන ලද ‘ශ්‍රී ලංකා ග්ලෝරි’ නැව බවයි වාර්තාවන්නේ.

මේ නැවේ 15ක පමණ පිරිසක් සිටින බවද පොලිසිය සඳහන් කරනවා.

ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවලට තද සුළං සමග ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙමින් පවතින අතර මුහුද ඉතා රළු වෙමින් ඇති හෙයින් එම ස්ථානයට යාමටද අපහසුවී ඇතැයිද පැවසෙනවා.

මෙම නෞකාවේ සිටි පිරිස බේරා ගැනීම සඳහා ඊයේ රාත්‍රිය පුරාම කටයුතු සිදු කර තිබුණා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Mathakai Eda - Billy Fernando & Umaria Sinhawansa
Mathakai Eda
Billy Fernando & Umaria Sinhawansa
⤵  1,107 Downloads

Sandayaye - Nilukshi Rathnayeke
Sandayaye
Nilukshi Rathnayeke
⤵  3,848 Downloads

Mataka Amatakailu - Thiwanka Dilshan
Mataka Amatakailu
Thiwanka Dilshan
⤵  50,219 Downloads

Ekamath Eka Dawasaka - Thiwanka Dilshan & Shanika Madumali
Ekamath Eka Dawasaka
Thiwanka Dilshan & Shanika Madumali
⤵  41,931 Downloads

Hamu Wewido - Nadeera Nonis
Hamu Wewido
Nadeera Nonis
⤵  18,424 Downloads

Ninnade - Amanda Perera
Ninnade
Amanda Perera
⤵  4,334 Downloads

Sihin Sina - Kashyapa Dissanayake
Sihin Sina
Kashyapa Dissanayake
⤵  4,211 Downloads

Punchi Kelle - Nalinda Ranasinghe
Punchi Kelle
Nalinda Ranasinghe
⤵  45,403 Downloads

Waradinnepa - Manjula Wickramaarachchi
Waradinnepa
Manjula Wickramaarachchi
⤵  4,991 Downloads

Kola Sithaththi - Nickson Peiris
Kola Sithaththi
Nickson Peiris
⤵  2,856 Downloads



Top 10 Commenters

Latest Comments

Top