Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jul
18
"හිරුට 21යි දවස් 21න් දස ලක්ෂපතියන් 21යි" ! හත්වන දස ලක්ෂපතියා කෑගල්ලෙන් - Video & Photos

- "හිරුට 21යි දවස් 21න් දස ලක්ෂපතියන් 21යි" ! හත්වන දස ලක්ෂපතියා කෑගල්ලෙන් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

785 Views
හිරුගේ අභිමානවත් 21 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක් ටෙලිවිෂනයේ ලබාදුන් දැවැන්තම මුදල් ත්‍යාගය වන රුපියල් ලක්ෂ 210 ක් ඔබට තිළිණ කෙරෙන "හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි" දැන් ක්‍රියාත්මකයි.‍

මෙමගින් දිනපතා දස ලක්ෂපතියෙකු බිහි කරන්නට හිරු සූදානම්.

ඒ අනුව අද දවසේ දස ලක්ෂපතියා බවට පත්වීමට කෑගල්ල ප්‍රදේශයේ පදිංචි තිස්ස අබේරත්න සමත්වුණා.

සඳුදා සිට සිකුරාදා දක්වා රාත්‍රී 7.30 සිට 9.55 දක්වා හිරු ටෙලි පෙරහැර නැරඹීමෙන් හිරු සමඟ බැඳුණු ඔබට දස ලක්ෂපතියෙකු වීමට අවස්ථාව හිමි වනවා.
 

මෙහිදී හතේ කල්ලිය, හුස්මක් තරමට, අහස් මාළිගා සහ ආදරෙයි මං ආදරෙයි ටෙලි නාට්‍ය විකාශය වන අතරතුර එක් එක් ටෙලි නාට්‍ය ඇසුරෙන් අසන ප්‍රශ්නවලට අදාළ නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් ප්‍රේක්ෂකයින් සටහන් කරගත යුතු වනවා.

ආදරෙයි මං ආදරෙයි, ටෙලි නාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර විකාශය වූ සැනින් එච්.ටී.පී. හිස්තැනක්, නිවැරදි පිළිතුරු කාණ්ඩය, හිස්තැනක්, නම සහ ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශයද ඇතුළත් කර 7766 ට එස්.එම්.එස්. කළ යුතුයි.

දවසේ තෝරාගත් වාසනාවන්ත දස ලක්ෂපතියා ඔබනම්, ඔබේ නම සිහිනයක සේයා ටෙලිනාට්‍ය අතරතුර තිරයේ දිස්වනවාත් සමඟම, විනාඩි 3 ක් ඇතුළත ටෙලි තිරයේ දිස්වන දුරකථන අංකයට ඇමතුමක් ලබාදී අනන්‍යතාව තහවුරු කළ යුතු වනවා.

ඒ අනුව හිරුට 21 යි දවස් 21 න් දස ලක්ෂපතියන් 21 යි වැඩසටහනේ වාසනාවන්ත දස ලක්ෂපතියෙකු වීමට ඔබට වරම් හිමිවනු ඇති.

ශ්‍රී ලාංකීය මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔබට රුපියල් ලක්ෂ 210 ක අති දැවැන්ත ත්‍යාග මුදලක් පිරිනැමෙන පළමු සහ එකම අවස්ථාව මෙයයි. හිරුගේ සදාකාලික වත්කම වූ ඔබ වෙනුවෙන්ම පිදෙන මෙම දස ලක්ෂයේ මුදල් ත්‍යාග දිනාගැනීමට ඔබ කළ යුත්තේ දිනපතා හිරු ටෙලි පෙරහර නැරඹීම පමණයි.

එලෙස අද දවසේ ජයග්‍රාහකයා බවට කෑගල්ල ප්‍රදේශයේ පදිංචි තිස්ස අබේරත්න පත්වුණා.

හෙට දිනයේ ජයග්‍රාහකයා ඔබ විය හැකියි...




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Awasana Mohotath - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Awasana Mohotath
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  13,420 Downloads

Kadulu Ahuru Madin - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Kadulu Ahuru Madin
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  7,080 Downloads

Obe Hada Ma Sithama Amathu Hati - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Obe Hada Ma Sithama Amathu Hati
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  3,247 Downloads

Aluwela Awilena - Husmak Tharamata  Ahas Maliga [Crossover]
Aluwela Awilena
Husmak Tharamata Ahas Maliga [Crossover]
⤵  4,354 Downloads

Heena Binduna Hadawathin - Mangala Denex
Heena Binduna Hadawathin
Mangala Denex
⤵  5,468 Downloads

Api Eka Wage - Shakya Peiris
Api Eka Wage
Shakya Peiris
⤵  2,001 Downloads

Siyumaliye - Kumaru Liyanage
Siyumaliye
Kumaru Liyanage
⤵  3,517 Downloads

Amma Kiyapu De - Nadeera Nonis
Amma Kiyapu De
Nadeera Nonis
⤵  6,800 Downloads

Mahada Vilata - Suraj Lalindra
Mahada Vilata
Suraj Lalindra
⤵  1,409 Downloads

Aatha Paawela - Eranga Jayawardhana & Ashvini Danthanarayana
Aatha Paawela
Eranga Jayawardhana & Ashvini Danthanarayana
⤵  9,374 Downloads



Top 10 Commenters

Latest Comments

Top